මචන් ඔය කියන උලව්ව බයික් හෙල්මට් වල වයිසර් එකේ ගාන්න බැරිද?
වැස්ස වෙලාවට යද්දී වතුර හිටින එක හෙන වදයක්.දවල්ට නම් අවුලක් නෑ.රෑට වයිසර් එකේ වතුර බින්දු බින්දු අල්ලා තියෙද්දී ලයිට් එලිය වැදුනම අනාතයි

ඕක වීදුරු වලට විතරයි. ඒ වැඩේට හරියන එකක් තියෙනවා
. මම හොයලා පොස්ට් එකක් දාන්නම්. Machan windscreen eke white spots wage hama thanama ena ekata solution ekak tiyenawada, chlorine mixed wathuren thamai mama vahane hodanne . i mean its tap water.
හෙල්මට් එකේ ඕක ගාන්ඩ බෑ මචන්.ඕක වීදුරු වලට විතරයි. ඒ වැඩේට හරියන එකක් තියෙනවා
. මම හොයලා පොස්ට් එකක් දාන්නම්.
