WinForm එකක් හදාගන්ඩ උදව්වක් ඕනි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,776
    28,155
    113
    WinForm එකක් හදාගන්ඩ උදව්වක් ඕනි

    මචන්ලා මට winform එකක් ඩිසයින් කරගන්ඩ අයිඩියා එකක් ඕනි,මේකයි වෙන්ඩ ඕනි ,මේ ඉමේජ් එකේ විදිහට Main Form එකේ ඉඳලා form 1 කියන ටැබ් එක ක්ලික් කලාම content කියන තැනට form 1 එක ලෝඩ් වෙනඩත් form 2 කිලික් කලාම content එකට form 2 ලෝඩ් වෙන්ඩත් ඕනි..මේක MDI Parent එකකින් කරගන්ඩ පුලුවන්,ඒත් ටැබ් 2ක් හදාහන්නෙ කොහොමද ලස්සනට, :) :love: Button හරියන්නෙ නෑ :dull:


    මේ වගේ හෝ මීට වඩා පෙනුමට මේ එක ඩිසයින් කරගන්ඩ උදව්වක් දෙන්ඩකෝ වැඩ්ඩෝ ටික :D Rep+++


    Untitlefdd.png
     
    Last edited:

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    use buttons and they are designed for that
    if you dont like the appearance of the buttons then just change it by properties or by overriding the paint method
     
    • Like
    Reactions: CorD SaC

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    add a panel (ex: pnlBase) to the area of the "Content".
    then design each tab page as an userControl.
    on the button click (or tab change) event of "Form1" and "Form2", create an instance of relevant usercontrol and add it to the pnlBase
    :)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,155
    113
    add a panel (ex: pnlBase) to the area of the "Content".
    then design each tab page as an userControl.
    on the button click (or tab change) event of "Form1" and "Form2", create an instance of relevant usercontrol and add it to the pnlBase
    :)

    i need to know how can i design these tabs,
    thank u machan,rep added :) :D