WinForm එකක් හදාගන්ඩ උදව්වක් ඕනි
මචන්ලා මට winform එකක් ඩිසයින් කරගන්ඩ අයිඩියා එකක් ඕනි,මේකයි වෙන්ඩ ඕනි ,මේ ඉමේජ් එකේ විදිහට Main Form එකේ ඉඳලා form 1 කියන ටැබ් එක ක්ලික් කලාම content කියන තැනට form 1 එක ලෝඩ් වෙනඩත් form 2 කිලික් කලාම content එකට form 2 ලෝඩ් වෙන්ඩත් ඕනි..මේක MDI Parent එකකින් කරගන්ඩ පුලුවන්,ඒත් ටැබ් 2ක් හදාහන්නෙ කොහොමද ලස්සනට,
Button හරියන්නෙ නෑ 
මේ වගේ හෝ මීට වඩා පෙනුමට මේ එක ඩිසයින් කරගන්ඩ උදව්වක් දෙන්ඩකෝ වැඩ්ඩෝ ටික
Rep+++
Button හරියන්නෙ නෑ 
මේ වගේ හෝ මීට වඩා පෙනුමට මේ එක ඩිසයින් කරගන්ඩ උදව්වක් දෙන්ඩකෝ වැඩ්ඩෝ ටික
Rep+++
Last edited: