"Winter" ඇදුම් ගන්න හොද තැනක් කියපල්ලා!!!

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    හොද කොලිටි වින්ටර් ඇදුම් ටිකක් ගන්න තැනක් කියපල්ලකො.. අර ලිමිට් මේ ලිමිට්, බග් වග් නැතුම හොද සින්හල කඩයක් නම් වඩා හොදයි..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පිට රට යනවනම්.....ගිහිල්ලම ගන්න $30ට $40 එකක් හොයා ගන්න පුළුවන්...
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    පිටරට ඇදුම් ගණන්. ඇදුම් ගන්න නම් හොදම තැන පිටකොටුව. ලාභේට ඕනේම එකක් ගන්න පුලුවන්.
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,186
    157
    63
    MACHOO LANKAWE WINTER EDUM HARIYANNE NEE,PITA RATA YANAWANAM,EHEN GANNNAIN,ATHDEKEEMEN KKIYANNNE
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    house of fashion ...odel...me deke thiyenawaa...house of fashions eke nan aduwata thiyeyi...
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,964
    21,191
    113
    house of fashion thama ban gana shape math ekak hoyanawa
    odel wala price wadi ban
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පිටරට ඇදුම් ගණන්. ඇදුම් ගන්න නම් හොදම තැන පිටකොටුව. ලාභේට ඕනේම එකක් ගන්න පුලුවන්.

    මමත් ගේනවා එනකොට ලංකාවෙන්...මෙහෙ ඇවිත් අයෙත් ගතතා...මෙහෙ deals සෙට් වෙනවා....අනිත් එක සමහර ඒවා...මෙහෙට හරි යන්නෙත් නැහැ
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    MACHOO LANKAWE WINTER EDUM HARIYANNE NEE,PITA RATA YANAWANAM,EHEN GANNNAIN,ATHDEKEEMEN KKIYANNNE

    පිට රට ඇදුම් ගනන්. ඊට වඩා හොදයි ලංකාවෙන් ඇදුම් අරගෙන ගියානම්. ලංකාවේ ලාභෙට ගන්න පුලුවන්. Main street එකේ හෝ keyzer street එකේ බලන්න. ඕන තරම් ලාභෙට ඇදුම් ගන්න පුලුවන්. Quality එක නම් පිටරට ඇදුම් තරම් හොද නෑ නමුත් පාවිච්චියට හොදයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    house of fashion thama ban gana shape math ekak hoyanawa
    odel wala price wadi ban
    තැන්ක් යු වේවා...
    house of fashion ...odel...me deke thiyenawaa...house of fashions eke nan aduwata thiyeyi...
    තැන්ක් යු වේවා...

    MACHOO LANKAWE WINTER EDUM HARIYANNE NEE,PITA RATA YANAWANAM,EHEN GANNNAIN,ATHDEKEEMEN KKIYANNNE
    ගනන්නේ බන්..

    පිටරට ඇදුම් ගණන්. ඇදුම් ගන්න නම් හොදම තැන පිටකොටුව. ලාභේට ඕනේම එකක් ගන්න පුලුවන්.
    :yes::yes:

    පිට රට යනවනම්.....ගිහිල්ලම ගන්න $30ට $40 එකක් හොයා ගන්න පුළුවන්...
    එහෙ ගිනි ගනන් බන්, දැන් වින්ටර් සීසන් එක ලගයිනේ.. පවුල තමා කිව්වේ මෙහෙන් අරන් එන්න කියලා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිට රට ඇදුම් ගනන්. ඊට වඩා හොදයි ලංකාවෙන් ඇදුම් අරගෙන ගියානම්. ලංකාවේ ලාභෙට ගන්න පුලුවන්. Main street එකේ හෝ keyzer street එකේ බලන්න. ඕන තරම් ලාභෙට ඇදුම් ගන්න පුලුවන්. Quality එක නම් පිටරට ඇදුම් තරම් හොද නෑ නමුත් පාවිච්චියට හොදයි.
    කොලිටි නම් හොදම එකෙක් ඔනා නැ බන්.. සීත නැතුව ඉන්න තිබුනොත් ඇති..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මමත් ගේනවා එනකොට ලංකාවෙන්...මෙහෙ ඇවිත් අයෙත් ගතතා...මෙහෙ deals සෙට් වෙනවා....අනිත් එක සමහර ඒවා...මෙහෙට හරි යන්නෙත් නැහැ
    උබ කොහැ ඉන්නේ.. පින් සිද්ද වෙනවා ඌකේ ඉන්නවනම් කියහන්කො අඩුවට ගන්න තැනක්.. මට මේ ඇදුම් තොරන්න තෙරෙන්නෙ නැ ඔයි..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කොලිටි නම් හොදම එකෙක් ඔනා නැ බන්.. සීත නැතුව ඉන්න තිබුනොත් ඇති..

    එහෙනම් මම කිව්ව විදී දෙකේ බලන්න. :yes::yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මමත් ගේනවා එනකොට ලංකාවෙන්...මෙහෙ ඇවිත් අයෙත් ගතතා...මෙහෙ deals සෙට් වෙනවා....අනිත් එක සමහර ඒවා...මෙහෙට හරි යන්නෙත් නැහැ

    උබ මොනවගේ ඇදුම්ද ගත්තේ? England වල නම් සාමාන්‍යයෙන් සෙල්සියස් 4,5 වගේ යනවා ඒ වගේම හිමෙන් ආරක්ෂාවෙන්නත් ඕනේ එතකොට හොද ඇදුම් cotton double layer වගේ තියෙන ඇදුම්. ඒ වගේම ඔළුවට දාගන්නත් මොකක් හරි ඕනේ. මෙහේ දාන තොප්පි හරියන්නේ නෑ ඒකට මුළු ඔළුවම ආවරණය වෙන්නත් ඔනේ, උෂ්ණත්වය රදවගන්නත් ඔනේ, උෂ්ණත්වය එළියටයන්නත් නරකයි. එතකොට ඇතුලේ cotton එළියේ Spandex රෙද්ද තියෙන එකයි හොද.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කිරිබත්ගොඩ තිලකවර්ධන එකේ තියනවා, ගණන් & කොලිටි කොහොමද දන්නෙ නෑ:dull:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    උබ මොනවගේ ඇදුම්ද ගත්තේ? England වල නම් සාමාන්‍යයෙන් සෙල්සියස් 4,5 වගේ යනවා ඒ වගේම හිමෙන් ආරක්ෂාවෙන්නත් ඕනේ එතකොට හොද ඇදුම් cotton double layer වගේ තියෙන ඇදුම්. ඒ වගේම ඔළුවට දාගන්නත් මොකක් හරි ඕනේ. මෙහේ දාන තොප්පි හරියන්නේ නෑ ඒකට මුළු ඔළුවම ආවරණය වෙන්නත් ඔනේ, උෂ්ණත්වය රදවගන්නත් ඔනේ, උෂ්ණත්වය එළියටයන්නත් නරකයි. එතකොට ඇතුලේ cotton එළියේ Spandex රෙද්ද තියෙන එකයි හොද.

    4,5 ? pissuda bota? -5,-10 wage yanawa :yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    4,5 ? pissuda bota? -5,-10 wage yanawa :yes:

    ඒක ඉතින් තැන අනුව වෙනස් වෙනවා. London වල නම් Average තියෙන්නේ 5 c ක් වගේ තියෙන්නේ. ජනවාරි නම් මේක ටිකක් අඩු වෙනවා.