Wire Transfer

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Un neweine ban ithin salli ewanne bankuwane :P

    correspondent banks / intermediate banks walin $30 - $50 kapenna puluwan

    මම දැන් බෑන්ක් එකට කෝල් කලා බං, උඹල කියන කතාව ඇත්ත :yes:
    intermediate bank එකෙන් $30ක් චාර්ජ් කරල කියල චෙක් කරල කිව්ව.

    හපොයි මම කරගත්ත මෝඩ වැඩක් :growl::growl::growl: මේ ට්‍රාන්ස්ෆර් එක දාන්න කලින් අහන්න තිබ්බෙ එලකිරියෙ. :P
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මම දැන් බෑන්ක් එකට කෝල් කලා බං, උඹල කියන කතාව ඇත්ත :yes:
    intermediate bank එකෙන් $30ක් චාර්ජ් කරල කියල චෙක් කරල කිව්ව.

    හපොයි මම කරගත්ත මෝඩ වැඩක් :growl::growl::growl: මේ ට්‍රාන්ස්ෆර් එක දාන්න කලින් අහන්න තිබ්බෙ එලකිරියෙ. :P

    ube bank eke intermediate banks / Corresponding Bank list eka (EUR / USD wena wena bank thiyenne) aha ganin unge swift codes ekka. eeta passe GURU ekata deepan next wire eka danakota unge bank walin kelinma ube Corresponding Bank haraha transfer karanna kiyala.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,844
    8
    35,403
    113
    You got to find a way to avoid the intermediary bank charges. (The Guru charge is only $9, but your money can pass through other intermediary banks along the way)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ube bank eke intermediate banks / Corresponding Bank list eka (EUR / USD wena wena bank thiyenne) aha ganin unge swift codes ekka. eeta passe GURU ekata deepan next wire eka danakota unge bank walin kelinma ube Corresponding Bank haraha transfer karanna kiyala.

    Ela mcn, ehemawath karannam next time :(