Un neweine ban ithin salli ewanne bankuwane![]()
correspondent banks / intermediate banks walin $30 - $50 kapenna puluwan



මේ ට්රාන්ස්ෆර් එක දාන්න කලින් අහන්න තිබ්බෙ එලකිරියෙ. 
මම දැන් බෑන්ක් එකට කෝල් කලා බං, උඹල කියන කතාව ඇත්ත
intermediate bank එකෙන් $30ක් චාර්ජ් කරල කියල චෙක් කරල කිව්ව.
හපොයි මම කරගත්ත මෝඩ වැඩක්මේ ට්රාන්ස්ෆර් එක දාන්න කලින් අහන්න තිබ්බෙ එලකිරියෙ.
![]()
Maximum 24 hours on Upwork!![]()
Read this please...
https://transferwise.com/gb/blog/guru-withdraw-usd-outside-us

You got to find a way to avoid the intermediary bank charges. (The Guru charge is only $9, but your money can pass through other intermediary banks along the way)
ube bank eke intermediate banks / Corresponding Bank list eka (EUR / USD wena wena bank thiyenne) aha ganin unge swift codes ekka. eeta passe GURU ekata deepan next wire eka danakota unge bank walin kelinma ube Corresponding Bank haraha transfer karanna kiyala.

that is Direct to Local bank, not wire transfer
