මචන්ලා මේකයි සීන් එක.
මම ඔෆිස් වැඩ වලට හෙඩ් සෙට් එකක් ගත්තා. මෙන්න මේක ගත්තේ
Amazon product ASIN B09NBVS84T
දැන් ඒක claim කරන්න ගියාම ලොක්ක බනිනව ඇයි ඕකට වඩා ගනන් වැඩි එකක් ගත්තේ නැත්තේ කියලා. ඩයල් එක කියන්නේ USD 300 වෙනකන් ඕකට ස්පෙන්ඩ් කරන්න පුලුවන් කියලා.
දැන් මට ඕන ලංකාවෙන් හොද එකක් ගන්න LKR90,000 ක් විතර වෙන එකක්. amazon වලින් ගන්නලා වැඩක් නෑ මොකද ශිපින්, ඩියුටි ඕකට ගියාම ප්‍රොඩක්ට් එකට ගෙවන්න පුලුවන් ගාන අඩු වෙනවා.
ලංකාවේ ගන්න පුලුවන් හොද Wireless හෙඩ් සෙට් එකක් කියපන්.