Wireless headphones?

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

Wireless headphones මොනාද ඔයාල පාවිච්චි කරන්නේ?

AliExpress එකෙන් ගන්න පුළුවන්. $50 අඩුවෙන් බලන්නේ හොද එකක්.

මගේ desktop එකට සෙට් කරන්න bluetooth connector එකක් ඕන නේද?
 
JBLs

Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    alie one ne ban mehe thiyena replica ewa hodai ban sounds
    2000 idala thiyenawa
    3500ta wage hoda bass thiyena ekak ganna puluwan
     
    Aug 17, 2014
    1,670
    131
    0
    alie one ne ban mehe thiyena replica ewa hodai ban sounds
    2000 idala thiyenawa
    3500ta wage hoda bass thiyena ekak ganna puluwan

    හොඳ එකක් කියන්නකෝ බ්‍රෝ. ගන්න තැනත් එක්ක.
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    mn gatta bn skullcaandy smokn buds2 ekak $47 une. budget model ekak one nm Anker eke thiyenawa mchn $39k wenne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මගේ ලග හොද හෙඩ්සෙට් එකක් තියනවා ඒ වයර්ඩ් එකක්
    ඒක නිසා මම වයර්ලස් එකක් ගන්නෙ නැතිව මෙන්න මේකක් ගත්තා USB Bluetooth dongle එකකුත් එක්ක

    https://www.aliexpress.com/item/Ori...ed75-4ec3-9942-11da53a7cd5f&priceBeautifyAB=0

    ඕන ස්පීකරයක් හෙඩ්සෙට් එකක් වයර්ලස් කරන්න පුලුවන් මේකෙන්
     
    මම නම් anker sound buds slim+ පාවිච්චි කරන්නේ .ඒක නම් සුපිරි .
    3200 කට අලි එකෙන් ගෙන්නුවේ.

    තැන්ක්ස් දෙන්නටම. මම හොයන්නේ wireless headphones එකක්. :yes::yes: