wireless Keyborad / Mouse

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    wireless Keyborad / Mouse එකක් ගෙන්න ගන්න බැලුවේ Buykorea එකෙන්.

    මියෝ කන නිසා Keyborad / Mouse හැමදම ගලවලා කබඩ් එකේ දානවා එපාම වෙලා ඉන්නේ රෑට ගලවලා උදේට හයි කරලා.

    මේවගේ බැටරිය කොචර කල් පුළුවන් ද දවසම Use කොලොත් ?

    මේ දවස් වල කොරෝනා නිසා කුරියර් එවුන් ගේ ලගට යන එක හොද නැද්ද ? කොලබ එවුන් මෙහෙ එබුන් ඉන්න තැන් වල ගැවසිලා නේ එනවා ඇත්තේ
     
    Last edited:
    • Like
    Reactions: johnyh and D_Mad

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,079
    12,934
    113
    33
    ෆින්ලන්ඩ්
    Keyborad / Mouse හැමදම ගලවලා කබඩ් එකේ දානවා එපාම වෙලා ඉන්නේ රෑට ගලවලා උදේට හයි කරලා.

    Mokuk da bun me haru pe..?

    =======================

    මේවගේ බැටරිය කොචර කල් පුළුවන් ද දවසම Use කොලොත් ?

    Hoda battery use kaloth game aekuk natuwa 3 month or ita wada use karatha haki.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113

    B U M P

    thank you machanla

    Mokuk da bun me haru pe..?

    =======================

    මේවගේ බැටරිය කොචර කල් පුළුවන් ද දවසම Use කොලොත් ?

    Hoda battery use kaloth game aekuk natuwa 3 month or ita wada use karatha haki.

    මියෝ නිසා මචන් වයර් කනවා.

    ai galawala cupboard eke danne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    Eeta wada labha nadda mee kuduwak genalla miyo tika allaganna eka? Hamadama wunath use karathahakine. Wireless ewwaye delay ekak tyenawa neda?

    වහා දානවා මචන් බල බල ඉන්නේ නෑ උන් එත් එවා කන්නේ නෑ යක්ෂ මියෝ වගයක්
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    වහා දානවා මචන් බල බල ඉන්නේ නෑ උන් එත් එවා කන්නේ නෑ යක්ෂ මියෝ වගයක්
    Pusekwath nadda? Ara scurvya alluwa wage maranne nathuwa kuduwak atawapan saban kallak gahala.
     
    • Like
    Reactions: D_Mad

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    wireless Keyborad / Mouse එකක් ගෙන්න ගන්න බැලුවේ Buykorea එකෙන්.

    මියෝ කන නිසා Keyborad / Mouse හැමදම ගලවලා කබඩ් එකේ දානවා එපාම වෙලා ඉන්නේ රෑට ගලවලා උදේට හයි කරලා.

    මේවගේ බැටරිය කොචර කල් පුළුවන් ද දවසම Use කොලොත් ?

    මේ දවස් වල කොරෝනා නිසා කුරියර් එවුන් ගේ ලගට යන එක හොද නැද්ද ? කොලබ එවුන් මෙහෙ එබුන් ඉන්න තැන් වල ගැවසිලා නේ එනවා ඇත්තේ

    mouse eke nam maasa 3k wath puluwan. AAA battery 2 daana wage model ekak unoth. Chater brand nam kale adutyi.... Original HP, Dell Mouse keepayak pawichchi kala aduma masa 2k wath duwanawa battery deken. mouse ekath awurudu 3-4k duwanawa. habay A4tec wage brand nam kalayak thibbeth na. batteryth kaawa. original mouse ekak nam 5000/- kittu gaanak giya.

    Wireless keyboard nam pawichichi karanna TV ekata plug karala / Lap ekata plug karala TV /Video balanna witharay. ewa nam maasa 5-6k aduma duwanawa athi. full day ekama pawichchi wela nam naaaa
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    වහා දානවා මචන් බල බල ඉන්නේ නෑ උන් එත් එවා කන්නේ නෑ යක්ෂ මියෝ වගයක්
    ඒක නන් ඇත්ත බන්. දැන් ඉන්නේ ඇට්ටර මීයෝ. ලොවෙත් කන්නේ නෑ වස දැම්මට. අර ගම් බෝඩ් එකක් තියෙනවා ඒක තියපන් යන තැන බලලා ( පව් තමා ඊත් ඉතින් වෙන විසදුමක් නෑ). බොරු වැඩක් බන් wireless ගන්න එක.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    1Pcs-Rat-Cage-Mice-Rodent-Animal-Control-Catch-Bait-Hamster-Mouse-Trap-Humane-Live-Home-Rat.jpg_q50.jpg

    මීයෝ මරන්නේ නැතුව අල්ලන්න උගුලක් තියෙනවා..පොල් කෑල්ලක් පුච්චලා මී කූඩුවේ ඇතුලේ කොක්කක එල්ලන්න තියෙන්නේ.මීයා ඇවිත් පොල් කෑල්ලේ ගෑවුන ගමන් දොර වැහෙනවා..ඊට පස්සේ කොහේ හරි ඈතකට ගිහින් දාන එකයි.

    අපේ ගෙදර නම් අවුරුදු ගානක ඉදලා ඔය උගුල තමයි පාවිච්චි කරන්නේ..
     
    • Like
    Reactions: PHBhagya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    1Pcs-Rat-Cage-Mice-Rodent-Animal-Control-Catch-Bait-Hamster-Mouse-Trap-Humane-Live-Home-Rat.jpg_q50.jpg

    මීයෝ මරන්නේ නැතුව අල්ලන්න උගුලක් තියෙනවා..පොල් කෑල්ලක් පුච්චලා මී කූඩුවේ ඇතුලේ කොක්කක එල්ලන්න තියෙන්නේ.මීයා ඇවිත් පොල් කෑල්ලේ ගෑවුන ගමන් දොර වැහෙනවා..ඊට පස්සේ කොහේ හරි ඈතකට ගිහින් දාන එකයි.

    අපේ ගෙදර නම් අවුරුදු ගානක ඉදලා ඔය උගුල තමයි පාවිච්චි කරන්නේ..
    E kiyanne ubala awurudu ganak thisse ekama meeyawa allala genihin danawa..
     
    • Like
    Reactions: Nadun26