Wireless Mouse එකක් ගන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Laptop එකේ touchpad එක අත ගගා ඉඳලා ඇතිවෙලා බන්. Wireless mouse එකක් ගන්න කියලා බැලුවේ. උඹලා දන්නා හොඳ එකක් කියපන්කො. :)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,683
    8,032
    113
    Kotahena
    M705 Marathon Laser Mouse eka patta. eke wheel eka ibeema karakenawa podi touch ekak dammama.
    game walata nam echchara hari nathuwa athi. anik hama wadakatama niyamai. web browsing gfx walata programming wada walatath, mokada eka awashya thanata smooth eke move karala nawaththanna puluwan
    tikak paranai eth ebay eke thiyenawa 2nd hand ewa unath.

    awuruddak dekak withara battery bahinne naha
    eke yata thiyena kaali set eka wenama wikunanna thiyenawa lissana ewa
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    එල එල, නියමයි මචන්. මම games ගහන්නේ නැහැ කොහොමත්. ඒ නිසා උඹ ඔය කියන එක මට ගැලපෙනවා. මේක කීයක් වගේ වෙයිද බන්?

    REP 6+
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,683
    8,032
    113
    Kotahena
    එල එල, නියමයි මචන්. මම games ගහන්නේ නැහැ කොහොමත්. ඒ නිසා උඹ ඔය කියන එක මට ගැලපෙනවා. මේක කීයක් වගේ වෙයිද බන්?

    REP 6+

    ගාන හරියට මතක නැහැ මචන් US වලට ෆ්‍රී ශිපින් දෙන නිසා කප්රුක කාරයෝන්ගෙන් ගෙන්නගත්තා අඩුවට යාලුවෙක්ට කියල ඒ දවස්වල.
    අලුත් මවුස් තියෙනවා අමුතු අමුතු ඒවා. නමුත් අර මැරතන් සිද්දිය තියෙන්නේ ඔකේ විතරයි.
    වෙබ් බ්‍රවුස් කරත් ඔටෝ පොඩි ටච් එකක් දාල කරකෙව්වම විල් එක පැයක් විතර කරකැවෙනවා. දිග පේජ් එකක් එහෙම පහලට ස්ක්‍රොල් කරද්දී ඇඟිලි කදෙනකන් කරකවන ඕනේ නැ.. එක එහෙම කරකැවෙන එක අඩු කරන්න වෙනම බටන් එකක් තියෙනවා. වීල් එකේම දෙපැත්තට බටන් දෙකක් තියෙනව මිඩල් ක්ලික් එකට අමතරව.. යට තව සයිඩ් එකේ බටන් දෙකකුයි පහලට වෙන්න තව එල බටන් එකකුත් තියෙනවා එකෙන් වින්ඩෝස් ක්ලෝස් කරන්ඩ හදාගත්තකි (my favorite)
    ඒ ඒ ඒවාට එක එක ඇක්ෂන් දාගන්න පුළුවන්.

    ෆොටෝෂොප් වල එහෙම කට් එකක් දෙන්ඩ ඕනේ උනාම ගානට edge එක දිගේ අල්ලාගෙන යන්ද පුළුවන් සමුත් එකට මුව් වෙනවා වෙවුලනේ නැතිව. එහෙම වෙන්නේ එක යට ප්ලාස්ටික් සොෆ්ට් කෑලි වගයක් නිසා. ඒ කෑලි ගෙවුනාම වෙනම විකුනන්න තියෙනවා ඒවා අරන් හයි කරගන්න පුළුවන්
    එත් ඒවා ගෙවුනේ නෑ කාලයක් පාවිච්චි කරලත්. බැටරිත් මාරු කරේ නෑ.. සිස්ටම් එකේ පෙන්නනවා බැටරි තව මාස 14ක් තියෙනවා කියල :D ගෙනල්ලත් දැන් සැහෙන්න කල්
    මම ගත්තේ යුස්ඩ් එකක්. බ්‍රෑන්ඩ් නිව් නං නෙමෙයි වැඩක් නැති නිසා අලුත් එකක් අරගන්න එකේ.
    උබ යුටියුබ් ගහල බලපන් රිවිව් වීඩියෝ ගොඩක් තියෙනව
     
    අම්මටසිරි, ගොඩක් ස්තුතියි මචන් උඹට ඔක්කොම විස්තර කියලා මහන්සි වෙලා දිග reply එකක් දැම්මට. මේ වගේ එකක් තමයි මාත් හෙව්වේ.