Wireless Mouse පිස්සු කෙලිනවා බොලව්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    මගේ Loshine වයර්ලස් මවුස් එක පිස්සු කෙලිනවා බලොව්......... ස්ක්‍රෝල් එක හරියට වැඩ කරන්නේ නැතුව ගියා. දැන් Click පිස්සු කෙලිනවා Auto Back වෙනවා. Photoshop, Corel Draw, Illustrator වැඩ කරන්නම බෑ. මවුස් ස්පීඩ් 1කත් වැඩිම කලා. දැන් නම් පොලේ ගහන්න හිතිලා තියෙන්නේ. අලුත් එකක් ගන්නත් 3000කට වඩා යනවා.