wireless Network

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මචන්ලා මට උදව්වක් ඕන කරනවා.. මම නිකමට වගේ WiFi on කරලා බලපුවම මෙන්න WiFi connection තියෙනවා කියමුකෝ ... ඒක Connect කරපුවම 11 Mbps connect වෙනවා.:P

    ඒත් no access . මට මේකෙන් වැඩක් ගන්න බැරිවෙයිද ??? මේක එන්නේ balun123 කියලා . ශ්‍රීලංකා ටෙලිකොම් වෙන්න ඇති . මේක හැක් කරගන්න ක්‍රමයක් නැතිවෙයිද ????:confused:


    පොඩි උදව්වක් දෙන්නකෝ ...අපරාදෙනේ නිකන් තියෙන ඒවා ...... :D:D:D:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ එලකිරි අයියල දන්නව වයිෆයි හැක් කරන හැටි..ටික දවසකට කළිනුත් පෝස්ට් වගයක් දාලා තිබ්බ..
    අනිවා ටිකකින් විසදුමක් එයි මේ ත්‍රෙඩ් එකේ..