මචන්ලා මට උදව්වක් ඕන කරනවා.. මම නිකමට වගේ WiFi on කරලා බලපුවම මෙන්න WiFi connection තියෙනවා කියමුකෝ ... ඒක Connect කරපුවම 11 Mbps connect වෙනවා.
ඒත් no access . මට මේකෙන් වැඩක් ගන්න බැරිවෙයිද ??? මේක එන්නේ balun123 කියලා . ශ්රීලංකා ටෙලිකොම් වෙන්න ඇති . මේක හැක් කරගන්න ක්රමයක් නැතිවෙයිද ????
පොඩි උදව්වක් දෙන්නකෝ ...අපරාදෙනේ නිකන් තියෙන ඒවා ......