wireless router help

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මචනා, මම PROLINK wireless router SLT එකක් ගත්තා ගෙදරට, ඒත් මම ඒකක් කලින් යූස් කරලා නැහැ, ගෙදර ලැප් එකකුයි PC එකකුයි තියෙනවා, ඒත් PC එක වැඩ නැහැ, මට මේකට ලැප් එකෙන් install කරන්න අමුණ ගන්න විදියයි පොඩ්ඩක් මුල සිට සරලව කියලා දීපල්ලකෝ ...!!!

H5004N-Diagram.jpg

:):)
 

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
machan PC ekata wireless device ekak denna one..ethakota thamai ekath lap eke WiFi thiyeddi wage wada karanne