wireless technologies

SI Boys

Member
Jul 4, 2010
308
7
0
COLOMBO
kollo mamanam godak de denagaththa thanks yalu me thred ekata mama hithanawa thawath mawage tred dai kiyala i wish ur succsess all the best 5 + REP


we_wish_you_all_the_best_2.jpg
 

yohanrox1

Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    සිග්බි ( Zigbee) කියන ක්‍රමය නම් සිරා..! අපේ කැම්පස් එකේ ෆස්ට් ප්‍රොජෙක්ට් එකට කරන්නෙත් සිග්බි වලින්... පට්ට දුරක් ගේමක් නැතුව තරංග යවන්න පුලුවන්...!! සෙන්ටිමීටර් 1 කක විතර ඇන්ටනා එකකින් කිලෝමීටර් 4.5 ක් විතර දුරකට තරංග යවන්න පුලුවන්...!! කාලෙකින් හොයා ගත්ත නියම ටෙක්නොලොජි එකක් තමා සිග්බී..........!!!

    ත්‍රෙඩ් එක නියමයි...!! කට්ටියට මේවා ගැන වැඩිපුර දැනගන්න ලින්ක් ටිකක් දැම්මා නම් තමා තවත් හොද..............!!!!