සිග්බි ( Zigbee) කියන ක්රමය නම් සිරා..! අපේ කැම්පස් එකේ ෆස්ට් ප්රොජෙක්ට් එකට කරන්නෙත් සිග්බි වලින්... පට්ට දුරක් ගේමක් නැතුව තරංග යවන්න පුලුවන්...!! සෙන්ටිමීටර් 1 කක විතර ඇන්ටනා එකකින් කිලෝමීටර් 4.5 ක් විතර දුරකට තරංග යවන්න පුලුවන්...!! කාලෙකින් හොයා ගත්ත නියම ටෙක්නොලොජි එකක් තමා සිග්බී..........!!!
ත්රෙඩ් එක නියමයි...!! කට්ටියට මේවා ගැන වැඩිපුර දැනගන්න ලින්ක් ටිකක් දැම්මා නම් තමා තවත් හොද..............!!!!