Wisa athi nathi sarpayan haduna ganna hati

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0




කතාවක් තියෙනවා විෂ සහිත සර්පයින් බඩගාගෙන යන්නෙ S අකුරෙ හැඩයට විෂ නැති සර්පයින් ඒ වගේ හැඩයකට බඩ ගාගෙන යන්නෙ නෑ කියලා.



ලංකාවට, මෙහි සමහර දත්ත ගැලපෙන්නේ නැත.

ලංකාවේ සිටින ගොඩබිම උඝ්‍ර විශ සර්පයන් පස් දෙනාගෙන් කරවෑලුන් දෙවර්ගයේ හිස පැහැදිලි ත්‍රිකෝණාකාර හැඩයක් නොගනී. ඔවුන්ගේ හිස කඳ හා සමානව ම වෙන් වීමකින් තොරව පිහිටයි. එමෙන් ම ඇස් වල කළු ඉංගිරියාව සිරස් හැඩයක් නොගනී.
මෙලෙස ත්‍රිකෝණාකාර හිසක් සහ දිගටි කළු ඉංගිරියාවක් සහිතව, උඝ්‍ර විෂ තිත් සහ වැළි පොළොඟුන් ද, තුරිත විෂ (මධ්‍යම විෂ) කුණකටුවන් (පොළොන් තෙළිස්සන්) සහ පලා පොළොඟුන් ද වේ.







thanks all....:D