Wise Transactions Rejecting :(

surflive

Active member
  • Jan 23, 2011
    833
    121
    43
    Machanla,

    Wise LKR account ekata salli top up karaganna widihak na credit and debit cards okkoma bank walin reject karanawa transaction eka.

    Bank eken ahuwama kiyanawa CBSL eken reject karanna kiyalalu tiyenne. Mekata solution ekak tiyenawada?

    Please help.
     
    • Sad
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,764
    31,580
    113
    Machanla,

    Wise LKR account ekata salli top up karaganna widihak na credit and debit cards okkoma bank walin reject karanawa transaction eka.

    Bank eken ahuwama kiyanawa CBSL eken reject karanna kiyalalu tiyenne. Mekata solution ekak tiyenawada?

    Please help.
    Nandalal wa gedara yawana eka thamai solution eka...
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    wenna baha mata payement ekak eye awa
    wise illegal naha meka inkan western union wage
    parana savings account ekakkata try karahan
     
    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    wenna baha mata payement ekak eye awa
    wise illegal naha meka inkan western union wage
    parana savings account ekakkata try karahan
    mage account ekakata top up karannai macho bari. credit card and debit card dekenma try kara hariyanne na :( mokak hari wena widihak tiyenawada?
     
    • Like
    Reactions: EVC

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    බෑ ටොප් අප් කරන්න බෑ මචං. 2021 හෝ 2020 ඔය තහනම දැම්මෙ. හේතුව ඕකට සල්ලි ලෝඩ් කරල බයිනෑන්ස් වගේ එකකින් නිකංම ක්‍රිප්ටො ගන්න පුලුවන්. උන් එහෙම කරපු එක සාධාරණයි. මේ ක්‍රයිසිස් එකට කළින් ඉඳල කරපු දෙයක් බං මේක නිසා නෙමෙයි. උඹට International Card එකක් යූස් කරන්න වෙනව.
     
    • Sad
    Reactions: surflive

    okay machan :(