මේ මම අද එළකිරියට ආපු වෙලාවෙ දැක්ක දෙයක්
Online list එකට පහලින් තියෙන Birth days තියන අයගෙ ලිස්ට් එක බලන්න.එළකිරියට ආපු දවසෙ ඉඳලා වැඩිම දෙනෙක් Birth Day එක සමරන දවස විදියට දැක්කෙ අද දවස.වෙනසක් නිසා වගේම කට්ටියටම Birth day එකට wish කරනවා මේ ත්‍රෙඩ් එකන්.වැඩිම දෙනෙක් අවුරුදු 22 සමරන අය
එහෙනම් කට්ටියටම අපි සුභ ම සුභ උපන් දිනයක්
එහෙනම් කට්ටියටම අපි සුභ ම සුභ උපන් දිනයක්
hamotama suba upandinayak...
