Withdraw Feeelance earnings...Tax ?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,150
    1,391
    113
    Mama online work karala earn karana salli bank wire transfer karala ganne account ekata.
    Ganna money pramanaya 1 lak walata wadi num api income tax gewanna onada? Mun dan April 1st indan tax ekak gahanawalu neda 1 lak indala.Automatically tax kapenawada sali awama?
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔව් බන්.:yes:

    ඊයේ රත්තරන් වලට ටැක්ස් ගැහුවා. 7,000 කින් වගේ වැඩි උනා.
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Mama online work karala earn karana salli bank wire transfer karala ganne account ekata.
    Ganna money pramanaya 1 lak walata wadi num api income tax gewanna onada? Mun dan April 1st indan tax ekak gahanawalu neda 1 lak indala.Automatically tax kapenawada sali awama?

    Tax auto kapenne interest walin. salli dollar walin genath thiyenawanam tax gewanna oni ne.
     
    Last edited:
    • Like
    Reactions: Lalakajee

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නෑ. මම පෙරේදා රු. 952,552.78ක් අකවුන්ට් එකට ගෙන්න ගත්තා (wire transfer) සතයක්වත් කපලා තිබ්බේ නෑ. ඩොලර් එකට රු. 154.25ක් ලැබිලා තිබ්බා. :yes:

    ඒක නිසා බය නැතුව wire transfer කරන්න. With holding tax එකනම් ඩබල් වෙලා. අද interest එක ලැබිලා තිබ්බේ ඒකෙන් 5%ක් කපාගෙන. :frown:
     
    • Like
    Reactions: sidathsaumya

    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    නෑ. මම පෙරේදා රු. 952,552.78ක් අකවුන්ට් එකට ගෙන්න ගත්තා (wire transfer) සතයක්වත් කපලා තිබ්බේ නෑ. ඩොලර් එකට රු. 154.25ක් ලැබිලා තිබ්බා. :yes:

    ඒක නිසා බය නැතුව wire transfer කරන්න. With holding tax එකනම් ඩබල් වෙලා. අද interest එක ලැබිලා තිබ්බේ ඒකෙන් 5%ක් කපාගෙන. :frown:

    යකෝ ඔච්චර....

    මොනා කරලද බන්:shocked:
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Foreign revenue directly Sri Lankan back acoount එකකට remit කරනවා නම් ඒවා ලංකාවේ taxable නැහැ කියල ඉගෙනගෙන තියනවා. හැබැයි income source එකේ රටින් withholding tax අඩු කරලා තමයි ඔයාට ලැබෙන්නේ :confused: හරියටම දන්නේ නැහැ දැන් තත්වය