NEWS ALERT: Withholding tax will be increased from 5% to 10%, the President told Parliament
FD වලට නේද කෙලවන්න හදන්නෙ?NEWS ALERT: Withholding tax will be increased from 5% to 10%, the President told Parliament
කෙලින්ම පිරමීඩ තමා ගොඩ යන්නේ.Super..FD wala salli dala athe gahagaha poliyen kana nikanunta honda wade..
Pita rata wage interest nodi inna oni
Super..FD wala salli dala athe gahagaha poliyen kana nikanunta honda wade..
Pita rata wage interest nodi inna oni
Redda. Yako 60+ minissu innawa pension ekak wath nati. E minissunwa release karanna oni.Super..FD wala salli dala athe gahagaha poliyen kana nikanunta honda wade..
Pita rata wage interest nodi inna oni
Monthly 150k walata wada hambenne neththam oka wadinnne ne kiyala neda kiweRedda. Yako 60+ minissu innawa pension ekak wath nati. E minissunwa release karanna oni.
I am all for taxes. Taxes thama ratak diyunu karanne. Meka adjust karanna oni age eka balala.
a kiyanne Interest eka 150.000/= ta wada adu aya release karanawa kiyalada ? nethnm monthly income eka 150,000 wada adu aya release karanawa kiyna ekada ?https://www.dailymirror.lk/print/fr...sitors-below-lower-income-brackets/238-298926
This is the usual practice in many countries.
IRD has to make this process easy enough for everyone though.
a kiyanne Interest eka 150.000/= ta wada adu aya release karanawa kiyalada ? nethnm monthly income eka 150,000 wada adu aya release karanawa kiyna ekada ?
අදායම 150000ට වැඩි නම් ඒ අදායමට බදු ගන්න එක වැරදි ද?150,000 එක්ක පොලිය එක්ක මුලු මාසික අදායම 151,000ක නම් ඔක වදිනවා.
මොලිමා උන්ට දැන් සැප ඇති![]()
අදායම 150000ට වැඩි නම් ඒ අදායමට බදු ගන්න එක වැරදි ද?
ඉස්සර (2002) සීය මට බදු ගැහුවේ පඩිය 12500ට වැඩියි කියල151,000ක බද්ද අය කරන එක හරි වෙන්න ජෙප්පො ආවාම විතරක් හරි උන එකයි වැරදි.
දැන් පරණ හොරකම් වෙන්නෙ නැති හින්දා මොකට ද දන්නෑ සීයාගේ බදු වලට වඩා බදු ගහන්නෙ
සියා කරන එක කරන්න් නෙවෙයි නේ මිනිස්සු NPP එකට චන්දේ දුන්නේ Tax අයින්වෑඩියි කියලා නේ ණ්ඵ්ඵ් එක චන්දෙට කලින් කිව්වේඉස්සර (2002) සීය මට බදු ගැහුවේ පඩිය 12500ට වැඩියි කියල![]()
උඹට ටැක්ස් වැඩි නිසාද NPPට චන්දෙ දුන්නෙ ?දෑන් හරිනේ ඔය අඩු කරලා තියෙන්නේ
සියා කරන එක කරන්න් නෙවෙයි නේ මිනිස්සු NPP එකට චන්දේ දුන්නේ Tax අයින්වෑඩියි කියලා නේ ණ්ඵ්ඵ් එක චන්දෙට කලින් කිව්වේ
------ Post added on Dec 27, 2024 at 11:43 PM