Withholding Tax Increased

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඉස්සර (2002) සීය මට බදු ගැහුවේ පඩිය 12500ට වැඩියි කියල 😀

    සීයා හොරකම් කරලා බදුත් ගහලා කියලා නේ ජෙප්පො චන්දේ ඉල්ලලා දින්නේ.

    දැන් සීයාගේ හොරකම් වෙන්නෙ නෑ නම් මොකට මෙච්චර ටැක්ස් ගහන්නෙ. සීයාගේ ටැක්ස් ටික අයින් කරලා දන්නෙ නැතුව.

    දෑන් හරිනේ ඔය අඩු කරලා තියෙන්නේ

    සියා කරන එක කරන්න් නෙවෙයි නේ මිනිස්සු NPP එකට චන්දේ දුන්නේ Tax අයින්වෑඩියි කියලා නේ ණ්ඵ්ඵ් එක චන්දෙට කලින් කිව්වේ
    ------ Post added on Dec 27, 2024 at 11:43 PM

    කියලා වැඩක් නෑ බන්. ඔවාට උත්තර දෙන්න ගියාම කොහෙන් පටන් ගන්නද හිතා ගන්න බෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,080
    113
    මාලඹේ
    සීයා හොරකම් කරලා බදුත් ගහලා කියලා නේ ජෙප්පො චන්දේ ඉල්ලලා දින්නේ.

    දැන් සීයාගේ හොරකම් වෙන්නෙ නෑ නම් මොකට මෙච්චර ටැක්ස් ගහන්නෙ. සීයාගේ ටැක්ස් ටික අයින් කරලා දන්නෙ නැතුව.

    කියලා වැඩක් නෑ බන්. ඔවාට උත්තර දෙන්න ගියාම කොහෙන් පටන් ගන්නද හිතා ගන්න බෑ.
    චන්දේ කාලේ ජෙප්පො ගෙවල් වලට ඈවිත් කිව්වේ ඈවිත් පලවෙනි මාසේ බදු අඩු කරනව කියල ලයිට් බිල් වතුර බිල් අඩු කරනව කියලා
    තාම එ පලවෙනි මාසේ ඒ ජෙප්පන් ට ගෙවිලා ඉවර නෑහෑ වගේ
    ජෙප්පො ආවා කියල වෙනසක් වෙලා නෑහෑ රනිල් හිටියත් මේ ටිකම තමා🤣
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    චන්දේ කාලේ ජෙප්පො ගෙවල් වලට ඈවිත් කිව්වේ ඈවිත් පලවෙනි මාසේ බදු අඩු කරනව කියල ලයිට් බිල් වතුර බිල් අඩු කරනව කියලා
    තාම එ පලවෙනි මාසේ ඒ ජෙප්පන් ට ගෙවිලා ඉවර නෑහෑ වගේ
    ජෙප්පො ආවා කියල වෙනසක් වෙලා නෑහෑ රනිල් හිටියත් මේ ටිකම තමා🤣

    😂 ඔක තෙරුම් කරන්න ගියොත් කුනු හරුප වර්ශාවක් අහ ගන්න වෙන්නෙ බන්.

    ජනාධිපති අගමැති ඇමතිලා නඩත්තු නොකර ඉන්න කොට බදු වැඩි කරන අමුතු රටක් දැන් මෙක.
     
    • Haha
    Reactions: 2osama

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,831
    1
    56,841
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සීයා හොරකම් කරලා බදුත් ගහලා කියලා නේ ජෙප්පො චන්දේ ඉල්ලලා දින්නේ.

    දැන් සීයාගේ හොරකම් වෙන්නෙ නෑ නම් මොකට මෙච්චර ටැක්ස් ගහන්නෙ. සීයාගේ ටැක්ස් ටික අයින් කරලා දන්නෙ නැතුව.

    කියලා වැඩක් නෑ බන්. ඔවාට උත්තර දෙන්න ගියාම කොහෙන් පටන් ගන්නද හිතා ගන්න බෑ.
    ටැක්ස් ටිකක් අඩු කරා වගේ පේන්නේ නැද්ද? 100 -> 150

    චන්දෙන් පත් නොවුන සීය කරපු බලු වැඩේ තමයි GDP එකෙන් 15%ක් බදු ගහනව කියල IMF එකත් එක්ක ගිවිසුම ගහපු එක.

    දැන් කියන්න IMF ගිවිසුම වෙනස් කරනවා කියල චන්දෙ ගත්තෙ කියල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,080
    113
    මාලඹේ
    ටැක්ස් ටිකක් අඩු කරා වගේ පේන්නේ නැද්ද? 100 -> 150

    චන්දෙන් පත් නොවුන සීය කරපු බලු වැඩේ තමයි GDP එකෙන් 15%ක් බදු ගහනව කියල IMF එකත් එක්ක ගිවිසුම ගහපු එක.

    දැන් කියන්න IMF ගිවිසුම වෙනස් කරනවා කියල චන්දෙ ගත්තෙ කියල
    ඔනේ වෙලාවක අන්ඩුවට IMF එකෙන් අයින් වෙන්න පුලුවන් ජෙප්පො චන්ද පොරොන්දු දෙන්න කලින් දන්නේ නෑද්ද IMF ගිවිසුමක් තියෙනව කියලා🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,831
    1
    56,841
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔනේ වෙලාවක අන්ඩුවට IMF එකෙන් අයින් වෙන්න පුලුවන් ජෙප්පො චන්ද පොරොන්දු දෙන්න කලින් දන්නේ නෑද්ද IMF ගිවිසුමක් තියෙනව කියලා🤣🤣
    සීයා වැන්දඹු ගෑනි වගේ ඉන්දියාවේ ඇවිදලා උන්ට කිව්වා "මම ගහපු ගිවිසුම් ක්‍රියාත්මක කරන්න අලුත් ආණ්ඩුව බැඳිලා ඉන්නවා" කියල මතක නැද්ද? චන්දයක් දිනන්නෙ නැතිව ඇවිත් අවුරුදු 2ක් ඉඳල කරේ ලිහන්න බැරි ගැට ගහපු එක
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,080
    113
    මාලඹේ
    සීයා වැන්දඹු ගෑනි වගේ ඉන්දියාවේ ඇවිදලා උන්ට කිව්වා "මම ගහපු ගිවිසුම් ක්‍රියාත්මක කරන්න අලුත් ආණ්ඩුව බැඳිලා ඉන්නවා" කියල මතක නැද්ද? චන්දයක් දිනන්නෙ නැතිව ඇවිත් අවුරුදු 2ක් ඉඳල කරේ ලිහන්න බැරි ගැට ගහපු එක
    ඉන්දියාවත් එක්ක ද IMF ගිවිසුම ගෑහුවේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ටැක්ස් ටිකක් අඩු කරා වගේ පේන්නේ නැද්ද? 100 -> 150

    චන්දෙන් පත් නොවුන සීය කරපු බලු වැඩේ තමයි GDP එකෙන් 15%ක් බදු ගහනව කියල IMF එකත් එක්ක ගිවිසුම ගහපු එක.

    දැන් කියන්න IMF ගිවිසුම වෙනස් කරනවා කියල චන්දෙ ගත්තෙ කියල

    Imf එක වෙනස් කරනවා කියලා චන්දේ ගත්ත නම් එක කරන්න ඔන තමා බන්. එහෙනම් පරන හොරු කියපු අයයි, මුනුයි එක්ක මොකක් ද තියෙන වෙනස.සුද්ද වන්තයෝ කියන උනුයි, පරන හොරු කියන අයයි අතර වෙනසක් නෑ කියලා මම කියන්නෙ.

    ටැක්ස් අඩු කරා කියලා කිව්වට මොනවා ද කරලා තියෙන අඩුව. 160ට කෑව හාල් එක 250න් උඩ ගෙවලා ගද්දි අඩු කරා කියන ඔක්කොම තව පැත්තකින් යනවා.

    හොරුන්ටවඩා හොරු මුන් එහෙම බලනකොට.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,831
    1
    56,841
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්දියාවත් එක්ක ද IMF ගිවිසුම ගෑහුවේ

    Imf එක වෙනස් කරනවා කියලා චන්දේ ගත්ත නම් එක කරන්න ඔන තමා බන්. එහෙනම් පරන හොරු කියපු අයයි, මුනුයි එක්ක මොකක් ද තියෙන වෙනස.සුද්ද වන්තයෝ කියන උනුයි, පරන හොරු කියන අයයි අතර වෙනසක් නෑ කියලා මම කියන්නෙ.

    ටැක්ස් අඩු කරා කියලා කිව්වට මොනවා ද කරලා තියෙන අඩුව. 160ට කෑව හාල් එක 250න් උඩ ගෙවලා ගද්දි අඩු කරා කියන ඔක්කොම තව පැත්තකින් යනවා.

    හොරුන්ටවඩා හොරු මුන් එහෙම බලනකොට.
    උඹල දෙන්න ජෙප්පන්ට චන්දෙ දුන්නෙ ආපු ගමන් ගිවිසුම වෙනස් කරයි කියල හිතලද? 🤔
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උඹල දෙන්න ජෙප්පන්ට චන්දෙ දුන්නෙ ආපු ගමන් ගිවිසුම වෙනස් කරයි කියල හිතලද? 🤔

    මම ඔකුන්ට දුන්නෙ නෑ බන්. හානවා කියලා දන්න හින්දා. ඒ උනාට දුන්න නොදුන්න හැම එකාගේ ජනාධිපති සහ ආන්ඩුව වෙන හින්දා කරුමේ ගෙවන්න වෙනවා නේ.

    තියන එකාගෙන් අරන් නැති එකාට දෙන රොබින් හුඩ් වගේ සින් එකක් යන්නෙ දැන්. ඔය මෝඩ වැඩ වලට ඊලග චන්දේන් බලන්න පුලුවන් බන්
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,620
    4,843
    113
    Imf එක වෙනස් කරනවා කියලා චන්දේ ගත්ත නම් එක කරන්න ඔන තමා බන්. එහෙනම් පරන හොරු කියපු අයයි, මුනුයි එක්ක මොකක් ද තියෙන වෙනස.සුද්ද වන්තයෝ කියන උනුයි, පරන හොරු කියන අයයි අතර වෙනසක් නෑ කියලා මම කියන්නෙ.

    ටැක්ස් අඩු කරා කියලා කිව්වට මොනවා ද කරලා තියෙන අඩුව. 160ට කෑව හාල් එක 250න් උඩ ගෙවලා ගද්දි අඩු කරා කියන ඔක්කොම තව පැත්තකින් යනවා.

    හොරුන්ටවඩා හොරු මුන් එහෙම බලනකොට.
    Lol imf වෙනස් කරන්න පොඩි ඉඩක් තියෙනව ඒක පාවිච්චි කරල අලුත් DSA එකකට යන්න ට්‍රයිකරනව කියල ආණ්ඩුව පැහැදිලිවම කීව. IMF එක දිගටම කරගෙන යනව කියලත් කීව.

    ඉන්පස්සෙ ඡන්දෙට දින ලංකරල සීය IMF එකත් එක්ක ගිවිසුමක් අත්සන් කරල අලුත් DSA එකකට යන්න තිබ්බ චාන්ස් එකත් නැතිකරා අමතකද? ඒ ගිවිසුම් ගහන්නෙ ලංකා ආණ්ඩුව විදිහට මිසක රනිල් වික්‍රමසිංහ විදිහට නෙවේනෙ. එතකොට එන ඕන ආණ්ඩුවක් වගකීමෙන් බැඳෙනව.

    IIMF එකෙන් අයින් උනානම් බලන්න තිබ්බ උඹලගෙ වැලපිල්ල 🤣🤣🤣

    ආණ්ඩුව එනකොටත් හාල් 200+ 160ට තිබ්බ 2023 මුල.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Lol imf වෙනස් කරන්න පොඩි ඉඩක් තියෙනව ඒක පාවිච්චි කරල අලුත් DSA එකකට යන්න ට්‍රයිකරනව කියල ආණ්ඩුව පැහැදිලිවම කීව. IMF එක දිගටම කරගෙන යනව කියලත් කීව.

    ඉන්පස්සෙ ඡන්දෙට දින ලංකරල සීය IMF එකත් එක්ක ගිවිසුමක් අත්සන් කරල අලුත් DSA එකකට යන්න තිබ්බ චාන්ස් එකත් නැතිකරා අමතකද? ඒ ගිවිසුම් ගහන්නෙ ලංකා ආණ්ඩුව විදිහට මිසක රනිල් වික්‍රමසිංහ විදිහට නෙවේනෙ. එතකොට එන ඕන ආණ්ඩුවක් වගකීමෙන් බැඳෙනව.

    IIMF එකෙන් අයින් උනානම් බලන්න තිබ්බ උඹලගෙ වැලපිල්ල 🤣🤣🤣

    ආණ්ඩුව එනකොටත් හාල් 200+ 160ට තිබ්බ 2023 මුල.

    ඔච්චර කුනූ හොදන්න දෙයක් නෑ නේ. Imf එක වෙනස් කරන්න බැරි නම් ස්ටෙජ් ගානේ කිය කියා ගියේ මොකට ද වෙනස් කරනවා කියලා 😂

    ආ ඔනම කෙනෙක්ට බොරු කියන්න අයිතියක් තියෙනවා නේ 😂 ඇත්ත කියපං උබ නේද කොට්ටච්චී 🤣
     
    • Haha
    Reactions: rockmon

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,620
    4,843
    113
    ඔච්චර කුනූ හොදන්න දෙයක් නෑ නේ. Imf එක වෙනස් කරන්න බැරි නම් ස්ටෙජ් ගානේ කිය කියා ගියේ මොකට ද වෙනස් කරනවා කියලා 😂

    ආ ඔනම කෙනෙක්ට බොරු කියන්න අයිතියක් තියෙනවා නේ 😂 ඇත්ත කියපං උබ නේද කොට්ටච්චී 🤣
    දෙරණෙ කලිඳුත් එක්ක interview එකේදි ඕක ගැන පැහැදිලිවම කියල තියෙනවනෙ මොනාද කරනාන යන්න කියල. ඒව නොදැක්ක වගේ එකම කියවන්න එපා.

    කොට්ටච්චි මෝඩ ගෑණියෙක් උගන්ඩා කතාව මහින්දලා ප්ලාන්ට් කරපු බොරුවක් කියල ඔය කතාව මුලින්ම එනකොටම අපි දන්නවනෙ කොට්ටච්චි මෝඩගැණි ඒක කරේ තියාගෙන ගියාට.

    හැබැයි හොරකම් කරපු සල්ලි නෑ කියන්න ඕකනම් හේතුවක් නෙවේ චන්ද්‍රිකා රනිලුත් ඉනාන තැනම කීවෙ උං එහෙම සල්ලි ගේන්න ගියා වැඩේ හරි ගියේ නෑ කියල
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    දෙරණෙ කලිඳුත් එක්ක interview එකේදි ඕක ගැන පැහැදිලිවම කියල තියෙනවනෙ මොනාද කරනාන යන්න කියල. ඒව නොදැක්ක වගේ එකම කියවන්න එපා.

    කොට්ටච්චි මෝඩ ගෑණියෙක් උගන්ඩා කතාව මහින්දලා ප්ලාන්ට් කරපු බොරුවක් කියල ඔය කතාව මුලින්ම එනකොටම අපි දන්නවනෙ කොට්ටච්චි මෝඩගැණි ඒක කරේ තියාගෙන ගියාට.

    හැබැයි හොරකම් කරපු සල්ලි නෑ කියන්න ඕකනම් හේතුවක් නෙවේ චන්ද්‍රිකා රනිලුත් ඉනාන තැනම කීවෙ උං එහෙම සල්ලි ගේන්න ගියා වැඩේ හරි ගියේ නෑ කියල

    අවුලක් නෑ එහෙනම් පච කොටා තනියම ඩබල් කැබ් එකෙ දොර හරි ඇර ගත්ත නේ.
     
    • Haha
    Reactions: rockmon