I don't think it's a filmThis is a Film but in SL we have Rality Shows with MR, GR , Wimal , UdayG, Vasu with leading roles so will not be a Reality with corrupt people such as Kamal , Nissanka etc
ඊයේ account එකක් හදාගත්තේ ඕවා කිය කිය යන්නද ?ගම්වල එවුන්නම් ඔයටික කරයි ලගදිම.
අර ගෝල්ෆේස් එකේ හයි ක්ලාස් ප්‍රොටෙස්ට් එකේ එවුන්නම් ඖරුදු තුනම කපුටන්ට කෑගගහා , රෑට සින්දු කියන සීන් එකක් තියෙන්නෙ
ඊයේ account එකක් හදාගත්තේ ඕවා කිය කිය යන්නද ?
හැබැයි ඉරෝසන් ගේ අදහස්මයි උබටත් තියෙන්නේ. ඌත් හයි ක්ලාස් කියලා ඌට හිතෙන උන් එක්ක තරහයි.
"උද්ගෝශනයක් යනු කිසියම් පාර්ශවයකට මානසික පීඩාවක් එල්ල කිරීමයි"
මේ දේ හොදින්ම සිද්දවුනේ මිරිහානෙ ගෝටගෙ ගේ ඉස්සරහ උද්ගෝශනය කරපු වෙලාවෙදි. රාජපක්ශලාගෙ දනහිස් වෙව්ලලා ගිහින් සමහරු රටත් පැන්නා. පලවෙනි එකම මේ විදියට ගෝල්ෆේස් එකේ කරානම් බැසිල් තවම මුදල් ඇමති. මට හිතෙන විදියට රාජපක්ශලාම කූඩාරම් ටිකකුයි කෑමයි කක්කුස්යි දෙනවද මන්දා කරන ඔත්තක් ඔතන ඉදන් කරගනිල්ලා ගේ ඉස්සරහට ඇවිත් කෑගගහා අපිට වද නොදී කියලා.
මේ ආන්ඩුවෙන් ඕක කලිනුත් කරන්න ගියා ඒත් හරිගියෙ නෑ. මේපාරනම් හරි ගිහින් වගේ
![]()
හිරුනිකා සීන් එකේ හිටියනම් මීට වැඩිය ප්‍රොග්‍රෙස් එකක් බලාගන්න තිබුනා

ඒ කියන්නේ උබ ඌවත් හොදට දන්නා එකෙක්. අලුත් එකෙක් නෙවෙයි.අනිත් එක ඉරොශන්ට හයික්ලාස් එවුන් එක්ක තරහක් නෑ. බයික් එකේ යන ගමන් චඉනීස් රෙස්ටුරන්ට් ඉස්සරහා නවත්තලා තියෙන අවුඩි, බීඑම්ඩබ්ලිව් දිහා බලලා රට දැන් දියුනුවෙලා කියලා සතුටුවෙන ජාතියෙ එකෙක් ඌ![]()
Oyata dateda medawas walaගම්වල එවුන්නම් ඔයටික කරයි ලගදිම.
අර ගෝල්ෆේස් එකේ හයි ක්ලාස් ප්‍රොටෙස්ට් එකේ එවුන්නම් ඖරුදු තුනම කපුටන්ට කෑගගහා , රෑට සින්දු කියන සීන් එකක් තියෙන්නෙ