Within few weeks

warwickuni

Well-known member
  • May 21, 2008
    4,350
    1
    4,039
    113
    This is a Film but in SL we have Rality Shows with MR, GR , Wimal , UdayG, Vasu with leading roles so will not be a Reality with corrupt people such as Kamal , Nissanka etc
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ගම්වල එවුන්නම් ඔයටික කරයි ලගදිම.
    අර ගෝල්ෆේස් එකේ හයි ක්ලාස් ප්‍රොටෙස්ට් එකේ එවුන්නම් ඖරුදු තුනම කපුටන්ට කෑගගහා , රෑට සින්දු කියන සීන් එකක් තියෙන්නෙ
     
    • Haha
    Reactions: asankadinesg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,833
    113
    එකමත් එක රටක
    ගම්වල එවුන්නම් ඔයටික කරයි ලගදිම.
    අර ගෝල්ෆේස් එකේ හයි ක්ලාස් ප්‍රොටෙස්ට් එකේ එවුන්නම් ඖරුදු තුනම කපුටන්ට කෑගගහා , රෑට සින්දු කියන සීන් එකක් තියෙන්නෙ
    ඊයේ account එකක් හදාගත්තේ ඕවා කිය කිය යන්නද ?
    හැබැයි ඉරෝසන් ගේ අදහස්මයි උබටත් තියෙන්නේ. ඌත් හයි ක්ලාස් කියලා ඌට හිතෙන උන් එක්ක තරහයි.
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඊයේ account එකක් හදාගත්තේ ඕවා කිය කිය යන්නද ?
    හැබැයි ඉරෝසන් ගේ අදහස්මයි උබටත් තියෙන්නේ. ඌත් හයි ක්ලාස් කියලා ඌට හිතෙන උන් එක්ක තරහයි.
    "උද්ගෝශනයක් යනු කිසියම් පාර්ශවයකට මානසික පීඩාවක් එල්ල කිරීමයි"
    මේ දේ හොදින්ම සිද්දවුනේ මිරිහානෙ ගෝටගෙ ගේ ඉස්සරහ උද්ගෝශනය කරපු වෙලාවෙදි. රාජපක්ශලාගෙ දනහිස් වෙව්ලලා ගිහින් සමහරු රටත් පැන්නා. පලවෙනි එකම මේ විදියට ගෝල්ෆේස් එකේ කරානම් බැසිල් තවම මුදල් ඇමති. මට හිතෙන විදියට රාජපක්ශලාම කූඩාරම් ටිකකුයි කෑමයි කක්කුස්යි දෙනවද මන්දා කරන ඔත්තක් ඔතන ඉදන් කරගනිල්ලා ගේ ඉස්සරහට ඇවිත් කෑගගහා අපිට වද නොදී කියලා.
    මේ ආන්ඩුවෙන් ඕක කලිනුත් කරන්න ගියා ඒත් හරිගියෙ නෑ. මේපාරනම් හරි ගිහින් වගේ
    83948283_1100475526955348_8138872672692994048_n.jpg

    හිරුනිකා සීන් එකේ හිටියනම් මීට වැඩිය ප්‍රොග්‍රෙස් එකක් බලාගන්න තිබුනා

    අනිත් එක ඉරොශන්ට හයික්ලාස් එවුන් එක්ක තරහක් නෑ. බයික් එකේ යන ගමන් චඉනීස් රෙස්ටුරන්ට් ඉස්සරහා නවත්තලා තියෙන අවුඩි, බීඑම්ඩබ්ලිව් දිහා බලලා රට දැන් දියුනුවෙලා කියලා සතුටුවෙන ජාතියෙ එකෙක් ඌ :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,833
    113
    එකමත් එක රටක
    අනිත් එක ඉරොශන්ට හයික්ලාස් එවුන් එක්ක තරහක් නෑ. බයික් එකේ යන ගමන් චඉනීස් රෙස්ටුරන්ට් ඉස්සරහා නවත්තලා තියෙන අවුඩි, බීඑම්ඩබ්ලිව් දිහා බලලා රට දැන් දියුනුවෙලා කියලා සතුටුවෙන ජාතියෙ එකෙක් ඌ :rofl:
    ඒ කියන්නේ උබ ඌවත් හොදට දන්නා එකෙක්. අලුත් එකෙක් නෙවෙයි.
    කවුද උබ එහෙනම් ? මොකාගෙ ෆේක් එකද ? 🧐
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ගම්වල එවුන්නම් ඔයටික කරයි ලගදිම.
    අර ගෝල්ෆේස් එකේ හයි ක්ලාස් ප්‍රොටෙස්ට් එකේ එවුන්නම් ඖරුදු තුනම කපුටන්ට කෑගගහා , රෑට සින්දු කියන සීන් එකක් තියෙන්නෙ
    Oyata dateda medawas wala