WLAN වලින් ගහන්න ගේමක්...

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    WLAN වලින් ගහන්න ගේමක්...

    මචං කොල්ලො සෙට් එකක් එක්ක ලැප් සෙට් එකක් WLAN connect කරල එක team එකක්(ඒ කියන්නේ අපිම දෙපිලකට බෙදෙන්නේ නැතිව) campaign mission විදියට ගහගෙන යන්න පුලුවන් Army games ටිකක් කියපල්ලකෝ...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Tom Clancy's Ghost Recon:)

    ghost-recon-future-soldier_title.jpg

     
    Last edited:
    • Like
    Reactions: heshi32