wma File Conver to pm3

dragon119

Active member
  • Dec 25, 2017
    401
    214
    43

    wma එකක් mp3 එකකට Conver කරගන්න පුළුවන් සාර්ථක Software එකක් දන්නා කෙනෙක් ඉන්නවනම් එවන්න පුලුවන්ද ? Onile කරගන්න විදියක් නෑ ප්‍රමාණය වැඩියි
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113

    wma එකක් pm3 එකකට Conver කරගන්න පුළුවන් සාර්ථක Software එකක් දන්නා කෙනෙක් ඉන්නවනම් එවන්න පුලුවන්ද ? Onile කරගන්න විදියක් නෑ ප්‍රමාණය වැඩියි

    pm3 මොකද්ද මචං මේ ෆෝමැට් එක, මම අහුවෙත් අදමයි.