Urgent Help from Admin/Moderator

Status
Not open for further replies.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    @Honey Bunch මූ නේද :rofl:
    නෑ නෑ අපේ එකා නෙවෙයි. මම ඒ කොල්ල දන්නේ නැ, උත මේ දැන් පොඩ්ඩකට පෙර මැසේජ් කරේ. එකත් ලීගල් කෙස් එකක් කිව්වා හැබැයි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේක අදෘශ්‍යමාන හස්තයකින් ක්‍රියාත්මක වෙන්නෙ

    ලොක්ක සැමන් ෆිලට් ගෝට් චීස් සීන් එකකට තරහ වෙලා ගියා
    අඩෝ දැන් හොස්ටින් වලට ගෙවන්නේ කවුද? මූ ආවේ නැත්නම් මේක වැහිලම යයි :rolleyes: :rofl:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,441
    113
    Miami
    නෑ නෑ අපේ එකා නෙවෙයි. මම ඒ කොල්ල දන්නේ නැ, උත මේ දැන් පොඩ්ඩකට පෙර මැසේජ් කරේ. එකත් ලීගල් කෙස් එකක් කිව්වා හැබැයි.
    අපි දන්නෙ නැති ලීගල් කේස් එකකට GT කාරයා අතුලට ගිහින්ද දන්නෙ නෑ නේ බන් :eek:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    අපි දන්නෙ නැති ලීගල් කේස් එකකට GT කාරයා අතුලට ගිහින්ද දන්නෙ නෑ නේ බන් :eek:
    උ දැන් මේක නිකන් හොබී එකක් විදියටලු රන් කරන්නේ. උට අව්ලක් නැ මේකේ ලීගල් කෙස් බන්. හොද කොනෙක්ෂන් තියන පොරක් කියල තමයි දන්නේ.
     
    • Like
    Reactions: TonyMontana83

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,800
    12,709
    113
    @Gingy මම දාපු පොටෝ එකද දන්නේ නෑ.. 🤔
    Discount rate එකකට ආවොත් අපිටත් කියපන්. අලුත් ෆොටෝ නැතුව යන්න එපා. අවුරුදු දෙකෙන් ඇපල් පැපොල් වෙනවා
     
    • Haha
    Reactions: Heshan Daminda

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,441
    113
    Miami
    උ දැන් මේක නිකන් හොබී එකක් විදියටලු රන් කරන්නේ. උට අව්ලක් නැ මේකේ ලීගල් කෙස් බන්. හොද කොනෙක්ෂන් තියන පොරක් කියල තමයි දන්නේ.
    ඔව් මේකෙ කියන ඒව ගැන උට වග වෙන්න බෑනේ. මේකෙ රූල්ස් වලට පිටින් යනවනම් ඌ ඇක්ෂන් එකක් ගන්න එක වෙනයි
     
    Status
    Not open for further replies.