Woke Culture 😂😂😂

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සමලිංගික එවයි කල්ලොන්ගේ ඒවයි සුද්දා අපේ මූනේ උලන්නෙ හරියට අපි කල්ලොන්ව වහල් කමේ තියන් හිටියා වගේ. උන්ම තමයි සමලින්ගිකයෝ අල්ලලා ගල් ගහලා මරලා කල්ලෝ වහල් කමේ තියන් හිටියේ.
    සමලිංගික සේවනය කියන එක සුද්දන්ගෙන් ආපු එකක් නෙමේ. ඔ්ක පට්ට පරණ හැම කල්චර් එකකම තිබ්බ දෙයක් (මං අනුමත කරන්නෙ නෑ ඒක හැබැයි මනුස්සයෙක් ඒක බලෙන් අපේ ඇගේ උලන්න එන්නෙ නැතිව උගෙ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක මොක උනත් මට අදාල නෑ)

    වහල්ලු කියන එක සුද්දන්ගෙ කන්සෙප්ට් එකක් නෙමෙයි. ලෝක ඉතිහාසය බලපුවාම ට්‍රාන්ස් ඇත්ලෑන්ටික ස්ලේව් ට්‍රේඩ් එක කියන්නෙ ඉතාම චූටි කොටසක් විතරයි (වහල් සේවය අනුමත කරනවා නෙමෙයි ඔන්න).
    වහල්ලුන්ට කියන්නෙ Slaves කියලනෙ.. ඔය ස්ලේව් කියන නම ආවෙ කොහෙන්ද දන්නවද ? ඔටෝමාන් තුර්කි අධිරාජ්‍යය නැගෙනහිර සහ මද්‍යම යුරෝපීය ස්ලාවියානු ජනකොට්ඨාසයේ විශාල ප්‍රමාණයක් වහලුන් විදිහට අල්ලගන ආව. එයාල හඳුන්වන Slavs කියන නමෙන් තමයි Slaves කියන වචනෙ හැදුනෙ. ලෝකෙ ඉතිහාසෙ පුරාවටම හමේ පාට බේදයක් නැතිව කලු සුදු උදවිය විවිද අයගෙ වහල්ලු වෙලා තියනවා. උතුරු අප්‍රිකානු බාර්බරි පයිරේට් ස්ලේව් ට්‍රේඩ් එක තනිකර සුදු හම තියන වහල්ලු ට්‍රේඩ් කලේ. අදටත් අප්‍රිකාවෙ නැගෙනහිර ආසියාවෙ ස්ලේව් ට්‍රේඩ් එක වෙනව.

    ඔන්න හැබැයි මුල්ම වතාවට ස්ලේව් ට්‍රේඩ් එක තහනම් කලේ නං සුදු හම තියන උන්. මුලින් ප්‍රංශය, ඊට පස්සෙ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, ඊටත් පස්සෙ ඇමරිකා එක්සත් ජනපද