Wonder Woman 1984 බැලුවද ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    හයියෝ
    ගූ 70 යි.
    Download කරන්න හිතන් ඉන්න උන්ට කියන්නේ. Data ඉතුරු කරගනින් වෙන මොකක් හරි බලන්න.
    DC උන්ට batman movies 3 න් පස්සේ හරියට වැඩක් කරගන්න බැ. DC උන්ට පට්ට heros ටිකක් ඉන්නවා. එත් හරියට වැඩක් කරගන්න බෑනේ.

    Marval උන් phase එකක් ඉවර කරා records තියලා.
    Black Widow/Hawk/Falcon වගේ ගොබ්බයො එක්ක තමයි උන් ෆිල්ම් සෙට් එක ගැහුවේ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    සමහර තැන් වල පෙනවා CGI background එහෙමහ්
    ලො බජට්ද කොහෙද හදලා තියෙන්නෙහ්
    IMDB එකෙත් 6 රෙටින්ග් තියෙන්නෙහ් ...
    එත් බන් WW Superhero ලගේ සික්සිම කෑල්ල. Marvel DC දෙකෙන්ම.
    :-(:-(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැඩට හිටපු ලස්සන කෙල්ලට රත්තරං පාට ටකරං ආමර් එකක් දාල අන්තිම ෆයිට් එක ගන්න දෙයක් නෑ :baffled:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    DC eunata moko ban wela thiyenne. marvel eun hujja dana kale DC eun 100 mllion box office film gahuwe. mun gahana film chater wela
     
    • Like
    Reactions: TNHM

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    සිරාවට බං,
    දැන් බලනගමං ඉන්නෙ.
    දැන් යන්නෙ මල් වෙඩි මැද්දෙන් ජෙට් එකේ යන සීන් එක,
    දැන්නං, දමල ගහල නිදාගන්න හිතිල තියෙන්නෙ. නයිට් ටයිම් ඩේට හින්ද දුකක් නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,970
    113
    DC ෆෑන්ස්ල ඉවරයි. උන්ට ආයෙ කටක් ඇරල කතා කරන්න වෙන්නෑ කාලයක් යනකන්.
    අර පයිලට් කාරය මොන උත්තකට එනවද කියල හිතා ගන්න බෑ.
     
    • Like
    Reactions: BuLaTha and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Story ekath awl hindi film ekak baluwa wage
    kathawak nane bn meke...
    podi ekekgen ahuwath oita wada hoda story line ekak dei.. :lol:

    oka itn aniwa imdb 5 walata bahi.

    මේකේ කතාවක් නැ. වරයක් ඉල්ලුවම වර අන්නතයක් ඉල්ලනවා වගේ පොඩි උන් කරන සෙල්ලමක් තියෙන්නේ


    හැඩට හිටපු ලස්සන කෙල්ලට රත්තරං පාට ටකරං ආමර් එකක් දාල අන්තිම ෆයිට් එක ගන්න දෙයක් නෑ :baffled:

    Typical DC fights. කළුවරේ ජරමරේ.
     
    • Like
    Reactions: 119©

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,970
    113
    සිරාවට බං,
    දැන් බලනගමං ඉන්නෙ.
    දැන් යන්නෙ මල් වෙඩි මැද්දෙන් ජෙට් එකේ යන සීන් එක,
    දැන්නං, දමල ගහල නිදාගන්න හිතිල තියෙන්නෙ. නයිට් ටයිම් ඩේට හින්ද දුකක් නෑ.
    බලල කියපන් ඕකුන් ජෙට් එකේ ගිහින් අනික් දවස් එන්නෙ කොහොමද කියල.
     
    • Haha
    Reactions: PHBhagya

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    බලල කියපන් ඕකුන් ජෙට් එකේ ගිහින් අනික් දවස් එන්නෙ කොහොමද කියල.

    මුන් land කරේ කොහෙද ? අර invisible වෙන එක නම් හෙනම ගොන්.

    සිරාවට බං,
    දැන් බලනගමං ඉන්නෙ.
    දැන් යන්නෙ මල් වෙඩි මැද්දෙන් ජෙට් එකේ යන සීන් එක,
    දැන්නං, දමල ගහල නිදාගන්න හිතිල තියෙන්නෙ. නයිට් ටයිම් ඩේට හින්ද දුකක් නෑ.

    :LOL: :LOL:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,532
    113
    හැඩට හිටපු ලස්සන කෙල්ලට රත්තරං පාට ටකරං ආමර් එකක් දාල අන්තිම ෆයිට් එක ගන්න දෙයක් නෑ :baffled:
    කොහෙද බං ටකරං .
    ඇමසෝනියන්ස්ල උන්ගේ මුළු සේසතම වියදම් කරලා ඔය ඇදුම හැදුවේ .
    මහින්ද සුනාමි ආදාර මාටියා ගැහුවා වගේ වැඩක් මෙතන වෙලා නැහැ .
    රත්තන් වලින් Evaluation දීල ටකරන් වලින් output එක එන්න විදියක් නැහැ .
    ඔය ඇදුම නිසා තමයි උන්ට විමුක්තිය කරා යන්න ලැබුනේ .
     
    • Haha
    Reactions: janaka_jr

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ඇයි 1984 ෆිල්ම් දැන් එන්නෙ?
    :LOL: :LOL: එකේ නම බන්
    Too much politics ruining hollywood. Feminisam, African American unwa white unge role walata danawa wage scene nisa sequel film chater wenawa nikanma
    අපෝ ඔව්. දැන් ඔස්කා වලට නොමිනේට් වෙන්න. Black character එකක්, Gay/Lesbian character එකක් ඉන්න ඕනෙලු supporting චරිත වල. මොන ලබ්බක් ද මන්ද