පසුබිම් කතාවට මොන මොන කැටයන් දැම්මත් වැඩක් නෑ ෆයිට් කරද්දී ටකරමක් වගේ මටනං පේන්නේ. සද්දෙත් ටකරමකට ගහනව වගේ ඇහෙන්නෙ මගෙ කනේ ආබාධයක්ද මන්දකොහෙද බං ටකරං .
ඇමසෝනියන්ස්ල උන්ගේ මුළු සේසතම වියදම් කරලා ඔය ඇදුම හැදුවේ .
මහින්ද සුනාමි ආදාර මාටියා ගැහුවා වගේ වැඩක් මෙතන වෙලා නැහැ .
රත්තන් වලින් Evaluation දීල ටකරන් වලින් output එක එන්න විදියක් නැහැ .
ඔය ඇදුම නිසා තමයි උන්ට විමුක්තිය කරා යන්න ලැබුනේ .



