Woocommerce Payment Gateway

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    උබලා පාවිච්චි කරන Gateway මොනවද woocommerce වල?
    Experience එක කොහොමද?
    ලංකාවට සල්ලි ගන්න පුලුවන් මොනවද? කොහොමද?
    Foreign clients ලට integrate කරන්නෙ මොනවද project වලදී?
    මගෙ project එකකුයි, වෙන රටක එකෙක්ගෙ project එකකුයි.
    උදව් කරහල්ලා.... 😊
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    PayHere | OnePay

    PayHere is Reliable but the registration process is too complicated.
    OnePay is also good but the registration process is easy.

    Foreign clients ලට යනව නම් ඔය දෙකම වැඩක් නෑ. ඌට ඒ රටේ BR එකක් ඇරල Stripe Apply කරන්න කියල Stripe දා ගන්න. ඒ තරම් සුපිරි වෙන Gateway එකක් මම ජීවිතේට දැකල නෑ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    100% ක් කියල කියන්නෙ නෑ. හැබැයි සාපේක්ෂව අවුලක් නෑ මම සෑහෙන කාලයක් තිස්සෙ පාවිච්චි කරා ගිය මාසෙ වෙනකන්. ඉඳල හිටල පේමන්ට් හිටල කෙල වෙච්චි අවස්ථා නැතුවම නෙමෙයි.

    දැන් පාවිච්චි කරන්නෙ Stripe. Stripe නම් පිස්සු හැදෙනව. පට්ටම Fast and සුපිරි. කියන්න වචන නෑ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    100% ක් කියල කියන්නෙ නෑ. හැබැයි සාපේක්ෂව අවුලක් නෑ මම සෑහෙන කාලයක් තිස්සෙ පාවිච්චි කරා ගිය මාසෙ වෙනකන්. ඉඳල හිටල පේමන්ට් හිටල කෙල වෙච්චි අවස්ථා නැතුවම නෙමෙයි.

    දැන් පාවිච්චි කරන්නෙ Stripe. Stripe නම් පිස්සු හැදෙනව. පට්ටම Fast and සුපිරි. කියන්න වචන නෑ.
    කොහොමද ගන්නේ
     
    • Like
    Reactions: KSPathirana

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129

    lankawe business walat hadanna puluwan d stripe account ekak?
     
    • Like
    Reactions: KSPathirana

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    lankawe business walat hadanna puluwan d stripe account ekak?
    පුළුවන් but ඒක USA or UK or වගේ country එකක Open කරන්න ඕන BR එකක්. ඊටපස්සෙ පුළුවන්.
    මෙහෙ ඉඳලා පුළුවන් ද?
    ඔව් පුළුවන්...

    PEEK Hosting LLC දැන් :P Using Stripe for payments
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    උබලා පාවිච්චි කරන Gateway මොනවද woocommerce වල?
    Experience එක කොහොමද?
    ලංකාවට සල්ලි ගන්න පුලුවන් මොනවද? කොහොමද?
    Foreign clients ලට integrate කරන්නෙ මොනවද project වලදී?
    මගෙ project එකකුයි, වෙන රටක එකෙක්ගෙ project එකකුයි.
    උදව් කරහල්ලා.... 😊
    LOLC එකෙන් දෙන iPay Payment Gateway එක ගන්න BR නැතුව ගන්න පුලුවන්
    කිසිම Limite එකක් නැහැ කැමති ප්‍රමාණයක් සල්ලි ගන්න පුළුවන්
    කිසිම Fee එකක් නෑ Monthly / Yearly
    Setup Fee නැහැ
    Card Payment එකක් උණාම ඊලග දවසේ උදේ 9-10 අතර Payment එක Account එකට වැටෙනවා.
    Lanka QR , iPay Payment එකක් නම් එවෙලේම Account එකට වැටෙනවා.
    Plugin එක මේක https://wordpress.org/plugins/ipay-for-woocommerce/

    තව මම ගත්තා Dialog එකේ Genie මේකේ

    හැබැයි Account එකට සල්ලි එන්න දවස් 3 වගේ යනවා.
    Plugin එක මේක https://wordpress.org/plugins/genie-business-payment-gateway/

    තව මම Apply කළා මේක පිටරට එකක් නිසා පිටරට අයට මේක ගොඩක් Sure එකක් නම් තියෙනවා. https://www.2checkout.com/
     
    • Love
    Reactions: KSPathirana

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    100% ක් කියල කියන්නෙ නෑ. හැබැයි සාපේක්ෂව අවුලක් නෑ මම සෑහෙන කාලයක් තිස්සෙ පාවිච්චි කරා ගිය මාසෙ වෙනකන්. ඉඳල හිටල පේමන්ට් හිටල කෙල වෙච්චි අවස්ථා නැතුවම නෙමෙයි.

    දැන් පාවිච්චි කරන්නෙ Stripe. Stripe නම් පිස්සු හැදෙනව. පට්ටම Fast and සුපිරි. කියන්න වචන නෑ.
    Stripe thama supirima
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    පුළුවන් but ඒක USA or UK or වගේ country එකක Open කරන්න ඕන BR එකක්. ඊටපස්සෙ පුළුවන්.

    ඔව් පුළුවන්...

    PEEK Hosting LLC දැන් :P Using Stripe for payments
    ade ethakot lankawe users lat stripe through pay karanna puluwan d aulk nathuw? salli yanneth BR ek thiyen rate account ekaktd ?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    ade ethakot lankawe users lat stripe through pay karanna puluwan d aulk nathuw? salli yanneth BR ek thiyen rate account ekaktd ?

    hmm hmm :P 400$ ක් වගේ වියදමට සෙට් කරන් කියන්න. අදාල කට්ටියව සෙට් කරල දීල වැ‍ඩේ කරගන්න සප් එකක් දෙන්නම්...
     
    • Love
    Reactions: KSPathirana and nkt

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    IPG එකක් integrate කරගන්නද ඕනෙ?
    තේරෙන විධියකින් අහනවකො

    PayHere | OnePay

    PayHere is Reliable but the registration process is too complicated.
    OnePay is also good but the registration process is easy.

    Foreign clients ලට යනව නම් ඔය දෙකම වැඩක් නෑ. ඌට ඒ රටේ BR එකක් ඇරල Stripe Apply කරන්න කියල Stripe දා ගන්න. ඒ තරම් සුපිරි වෙන Gateway එකක් මම ජීවිතේට දැකල නෑ.
    තෑන්ක්ස් බ්‍රදර්. 😍
    Pay here එකට ඒ තරම් හොඳ feedback එකක් තිබ්බෙ නෑ මේකෙ අනිත් thread වලත්.
    ------ Post added on Apr 23, 2023 at 9:26 PM

    LOLC එකෙන් දෙන iPay Payment Gateway එක ගන්න BR නැතුව ගන්න පුලුවන්
    කිසිම Limite එකක් නැහැ කැමති ප්‍රමාණයක් සල්ලි ගන්න පුළුවන්
    කිසිම Fee එකක් නෑ Monthly / Yearly
    Setup Fee නැහැ
    Card Payment එකක් උණාම ඊලග දවසේ උදේ 9-10 අතර Payment එක Account එකට වැටෙනවා.
    Lanka QR , iPay Payment එකක් නම් එවෙලේම Account එකට වැටෙනවා.
    Plugin එක මේක https://wordpress.org/plugins/ipay-for-woocommerce/

    තව මම ගත්තා Dialog එකේ Genie මේකේ
    කිසිම Limite එකක් නැහැ කැමති ප්‍රමාණයක් සල්ලි ගන්න පුළුවන්
    කිසිම Fee එකක් නෑ Monthly / Yearly
    Setup Fee නැහැ
    හැබැයි Account එකට සල්ලි එන්න දවස් 3 වගේ යනවා.
    Plugin එක මේක https://wordpress.org/plugins/genie-business-payment-gateway/

    තව මම Apply කළා මේක පිටරට එකක් නිසා පිටරට අයට මේක ගොඩක් Sure එකක් නම් තියෙනවා. https://www.2checkout.com/
    LOLC එකේ එක කොහොමද බ්‍රදර්? පිටරටක project වලට පාවිච්ච් කරන්නත් සෙට්ද? Customer experience එහෙම?
    2checkout එක ගැනත් පොඩ්ඩක් කියනවකො. 🙂
    ------ Post added on Apr 23, 2023 at 9:31 PM
     
    • Love
    Reactions: sajith.xp.pk

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    LOLC එකේ එක කොහොමද බ්‍රදර්? පිටරටක project වලට පාවිච්ච් කරන්නත් සෙට්ද? Customer experience එහෙම?
    2checkout එක ගැනත් පොඩ්ඩක් කියනවකො. 🙂
    ------ Post added on Apr 23, 2023 at 9:31 PM
    LOLC ගන්නවා නම් Hotline ගන්න එපා ශාකවලට යන්න කලින් මේ අංක කතා කරලා පොර හරහා යන්න. එතකොට වැඩේ ඉකමනින් කරගන්න පුලුවන් ඔයාට. වැඩි විස්තර එයාගෙන් අහාගන්න.

    310166371-5897441656984789-4350277910280502730-n.jpg
     
    • Love
    Reactions: KSPathirana