woocommerce plugin වෙනස් කරගන්නේ කොහොමද?

mmgdinuka

Junior member
  • Jan 28, 2009
    150
    9
    18
    woocommerce plugin වෙනස් කරගන්නේ කොහොමද?

    දන්න කෙනෙක් කියනවද wordpress වල woocommerce plugin එකේ. curruncy symbol එක රු. කියල තියෙන්නේ. ඒක Rs කියල වෙනස් කරගන්නේ කොහොමද?