wooden ටේබල් එකකට පේන්ට් එකක්...

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    හොද පේන්ට් එකක් කියන්න,

    වෝටර්බේස් එකක් හරි කමක් නැහ්, 🤔

    black පිනිෂින් එකක් ගන්න ඕනේ අන්තිමට 🤔
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පිනිෂින් ඒකක් ගන්න ඔ්න නම් වැලි කොල වලින් කපලා ආයේ සීලර් ගාලා වැලි කොල වලින් කපලා ඩයි ඒකක් දාලා වෝටර් බේස් ඒකක් ගහලා ඒකත් කප කප ගහන්න ඔ්න. පොඩ්ඩඩක් යූ ටියුබ් බලපන්. ඒක ඒක විදියට කරනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    දැන්නං වෝටර් බේස් ගිණි ගණං. නිපෝන් එක ටිකක් අඩු ඇති. ඒකෙ වෝල්නට් කලර් එක අඳුරු පාටයි...

    ඩයි එක ගාන කෝට් ගානෙනුත් පාටෙ තදබව තීරණය වෙනව...