හොද පේන්ට් එකක් කියන්න, වෝටර්බේස් එකක් හරි කමක් නැහ්, 🤔 black පිනිෂින් එකක් ගන්න ඕනේ අන්තිමට 🤔
R roja12 Active member Jun 10, 2021 207 115 43 Nov 4, 2022 #1 හොද පේන්ට් එකක් කියන්න, වෝටර්බේස් එකක් හරි කමක් නැහ්, black පිනිෂින් එකක් ගන්න ඕනේ අන්තිමට
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Nov 4, 2022 #3 පිනිෂින් ඒකක් ගන්න ඔ්න නම් වැලි කොල වලින් කපලා ආයේ සීලර් ගාලා වැලි කොල වලින් කපලා ඩයි ඒකක් දාලා වෝටර් බේස් ඒකක් ගහලා ඒකත් කප කප ගහන්න ඔ්න. පොඩ්ඩඩක් යූ ටියුබ් බලපන්. ඒක ඒක විදියට කරනවා
පිනිෂින් ඒකක් ගන්න ඔ්න නම් වැලි කොල වලින් කපලා ආයේ සීලර් ගාලා වැලි කොල වලින් කපලා ඩයි ඒකක් දාලා වෝටර් බේස් ඒකක් ගහලා ඒකත් කප කප ගහන්න ඔ්න. පොඩ්ඩඩක් යූ ටියුබ් බලපන්. ඒක ඒක විදියට කරනවා
PHBhagya Well-known member Feb 26, 2020 25,121 3 118,835 113 Gampaha Nov 4, 2022 #4 දැන්නං වෝටර් බේස් ගිණි ගණං. නිපෝන් එක ටිකක් අඩු ඇති. ඒකෙ වෝල්නට් කලර් එක අඳුරු පාටයි... ඩයි එක ගාන කෝට් ගානෙනුත් පාටෙ තදබව තීරණය වෙනව...
දැන්නං වෝටර් බේස් ගිණි ගණං. නිපෝන් එක ටිකක් අඩු ඇති. ඒකෙ වෝල්නට් කලර් එක අඳුරු පාටයි... ඩයි එක ගාන කෝට් ගානෙනුත් පාටෙ තදබව තීරණය වෙනව...