මම කොහොමද බන් වූල් එකෙන් කොමෙන්ට් දාන්නෙ
මම වූල් නෙමෙයි, මම මේ උඹට කියලා බැංකු රිසිට් එක දම්ම ගන්න ට්‍රයි කරන්නේ
උඹ ත්‍රේඩ් එක දැම්මා නම් හොරා ඇවිත් කොමෙන්ට් කලොත් විතරයි හොරාව එක්ස්පෝස් කරන්නෙ වගේ බයිලා කියන්න එපා
උබ නිකමට හරි උගේ fake එකක් නෙවෙයිනම් ඌව ටැග් කරල මෙතන අහපන්කො උගේ පැත්තෙන් මේක ඇත්තද නැත්තද කියලා.
ඌටත් PM වල screenshots දාන්න කියපන්. ඌ මේක බොරු කියල කිව්වොත් මම මෙතන දාන්නන් ඔක්කොම. ඌ මුකුත් කියන්නෙ නෑ කියන්නෙම ඌ හොරා කියලා පිළිඅරන් නේ. අද උදේ ඉඳන් online හිටියා. දැන් fake වලින් එනවා. කිරියේ උඹ කරන අවසාන හොරකම තමයි මේ උඹ account විකුණනව කියල කරන්නෙ.

