Wool කියන එකා ලෝක හොරෙක්. අහුවෙන්න එපා :angry:

shenat

Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    මම කොහොමද බන් වූල් එකෙන් කොමෙන්ට් දාන්නෙ
    මම වූල් නෙමෙයි, මම මේ උඹට කියලා බැංකු රිසිට් එක දම්ම ගන්න ට්‍රයි කරන්නේ
    උඹ ත්‍රේඩ් එක දැම්මා නම් හොරා ඇවිත් කොමෙන්ට් කලොත් විතරයි හොරාව එක්ස්පෝස් කරන්නෙ වගේ බයිලා කියන්න එපා

    උබ නිකමට හරි උගේ fake එකක් නෙවෙයිනම් ඌව ටැග් කරල මෙතන අහපන්කො උගේ පැත්තෙන් මේක ඇත්තද නැත්තද කියලා. :lol: ඌටත්
    PM වල screenshots දාන්න කියපන්. ඌ මේක බොරු කියල කිව්වොත් මම මෙතන දාන්නන් ඔක්කොම. ඌ මුකුත් කියන්නෙ නෑ කියන්නෙම ඌ හොරා කියලා පිළිඅරන් නේ. අද උදේ ඉඳන් online හිටියා. දැන් fake වලින් එනවා. කිරියේ උඹ කරන අවසාන හොරකම තමයි මේ උඹ account විකුණනව කියල කරන්නෙ.
     
    • Like
    Reactions: Janithsl88

    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    උබ නිකමට හරි උගේ fake එකක් නෙවෙයිනම් ඌව ටැග් කරල මෙතන අහපන්කො උගේ පැත්තෙන් මේක ඇත්තද නැත්තද කියලා. :lol: ඌටත්
    PM වල screenshots දාන්න කියපන්. ඌ මේක බොරු කියල කිව්වොත් මම මෙතන දාන්නන් ඔක්කොම. ඌ මුකුත් කියන්නෙ නෑ කියන්නෙම ඌ හොරා කියලා පිළිඅරන් නේ. අද උදේ ඉඳන් online හිටියා. දැන් fake වලින් එනවා. කිරියේ අවසාන හොරකම තමයි මේ උඹ account විකුණනව කියල කරන්නෙ.
    https://www.cert.gov.lk/

    බයිලා නෙමේ මෝඩයෝ
    දැන් උඹ මේ ත්‍රේඩ් එක දැම්මෙ ඇයි? එලකිරි එකේ උන්ව බේර ගන්නද?
    එහෙම නම් නිකම්ම කටින් අරූට හොරා නොකියා පෲප්ස් දාලා ඒක ඔප්පු කරපන්
    උඹට අපිට ඒවා පෙන්නන බැරි නම් ඔය උඩ ලින්ක් එකට යවපන්
    සයිබර් ක්‍රයිම් එකේ උදව් අරන් හොරාව අල්ලපන්
    උඹ නිකම් මෙතන ත්‍රේඩ් දාලා....... පෲප්ස් පුකේ ගහන් හිටියාට වැඩක් වෙන්නෙ නැහැ
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,108
    23,334
    113
    https://www.cert.gov.lk/

    බයිලා නෙමේ මෝඩයෝ
    දැන් උඹ මේ ත්‍රේඩ් එක දැම්මෙ ඇයි? එලකිරි එකේ උන්ව බේර ගන්නද?
    එහෙම නම් නිකම්ම කටින් අරූට හොරා නොකියා පෲප්ස් දාලා ඒක ඔප්පු කරපන්
    උඹට අපිට ඒවා පෙන්නන බැරි නම් ඔය උඩ ලින්ක් එකට යවපන්
    සයිබර් ක්‍රයිම් එකේ උදව් අරන් හොරාව අල්ලපන්
    උඹ නිකම් මෙතන ත්‍රේඩ් දාලා....... පෲප්ස් පුකේ ගහන් හිටියාට වැඩක් වෙන්නෙ නැහැ
    Words. If I am posting I'll expose all his details including the receipt
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,332
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1636031536763.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    කවුද කියන්නෙ කියල බලන්න හැදුව. මෙන්න මූ පැනල යන්න හදනව

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඕක deactivate නෙවෙයි ආයෙ ඕකගෙ ජීවිතේ තියෙන තුරාවට මේකෙ account විකුනන්න නං ඉඩ තියන්නෙ නෑ.
    profile picture මාරු කරලා. telegram එකේ profile picture මාරු කරලා. :ROFLMAO:

    හැබැයි මම ගාව bank account එක තියෙනවා. දෙන්නං මූට වැඩක්. මූට ඕන උනේ ඒකත් ezcash දාගන්න. මුන්ගෙ හැටි නිකමට වගේ තේරුන නිසා ezcash බෑ bank account එක දීපන් කිව්වා.
     
    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    හැබැයි මම ගාව bank account එක තියෙනවා. දෙන්නං මූට වැඩක්. මූට ඕන උනේ ඒකත් ezcash දාගන්න. මුන්ගෙ හැටි නිකමට වගේ තේරුන නිසා ezcash බෑ bank account එක දීපන් කිව්වා.
    ඊසි කෑෂ් එවන්න කියපු නම්බර් එක මොකද්ද?
    උඹ සල්ලි දාපු බැංකු ගිණුමේ විස්තරයි රිසිට් එකයි අරන් හෙට උදේම පොලිසියට යමු
    ඇන්ට්‍රියක් දාන්න සේරම විස්තර කරලා
    ඊට පස්සෙ සයිබර් ක්‍රයිම් එක කොන්ටැක්ට් කරලා සම්පූර්ණ කතාවම කියන්න
    https://www.cert.gov.lk/

    +94 11 269 1692​

    +94 11 269 5749​

    +94 11 267 9888​

    Fax: +94 11 269 1064​

    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    https://www.cert.gov.lk/

    බයිලා නෙමේ මෝඩයෝ
    දැන් උඹ මේ ත්‍රේඩ් එක දැම්මෙ ඇයි? එලකිරි එකේ උන්ව බේර ගන්නද?
    එහෙම නම් නිකම්ම කටින් අරූට හොරා නොකියා පෲප්ස් දාලා ඒක ඔප්පු කරපන්
    උඹට අපිට ඒවා පෙන්නන බැරි නම් ඔය උඩ ලින්ක් එකට යවපන්
    සයිබර් ක්‍රයිම් එකේ උදව් අරන් හොරාව අල්ලපන්
    උඹ නිකම් මෙතන ත්‍රේඩ් දාලා....... පෲප්ස් පුකේ ගහන් හිටියාට වැඩක් වෙන්නෙ නැහැ

    ආයෙත් උඩ කියපු එකම තමා උබට කියන්න තියෙන්නෙ. උබ ඌ නෙවෙයි නම් ඌව මෙතන ටැග් කරලා උගේ පැත්තෙන් කතාව අහපන්. එහෙමනේ සාධාරණ විදියට වෙන්න ඕන. එහෙම බෑ වගේද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    Words. If I am posting I'll expose all his details including the receipt
    ඒකනේ බන්!
    මූ ඌට බයේ පෲප්ස් හංගගෙන ඉන්නවා
    සල්ලි දැම්මා නම් දාපු රිසිට් එකක් තියෙන්න එපැයි
     
    • Haha
    Reactions: Sandy_Fdo

    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    ආයෙත් උඩ කියපු එකම තමා උබට කියන්න තියෙන්නෙ. උබ ඌ නෙවෙයි නම් ඌව මෙතන ටැග් කරලා උගේ පැත්තෙන් කතාව අහපන්. එහෙමනේ සාධාරණ විදියට වෙන්න ඕන. එහෙම බෑ වගේද? :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
    උඹනේ බන් ත්‍රේඩ් දැම්මෙ, ඌ නෙමේනේ
    අනික දැන් ඌ උබව අන්දලා උඹගෙන් සල්ලි ගත්තානේ
    දැන් උගේ රිප්ලයි හුතු වැඩක් නැහැ, උබ දාපන් සල්ලි දාපු රිසිට් එක
    රිසිට් එක දාන්න බැරි නම් පිළි ගනින් උඹ එහෙම ගණුදෙනුවක් ඌත් එක්ක කලේ නැහැ කියලා

    I think that guy is in Australia 🇦🇺 or somewhere. So may be he has made online transaction.
    ඔනලයින් දැම්මා උනත් ට්‍රාන්ස්‍ර කරපු එකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි තියෙන්න එපැයි
    අනික චැට් කරපුවා එහෙම මෙතන දාන්න බැරිය
    මට නම් හිතෙන්නෙ මූ එහෙම සල්ලි දාලා නැහැ, මෙතන වෙන ගේමක් යන්නෙ
    ------ Post added on Nov 4, 2021 at 6:56 PM
     
    • Like
    Reactions: Sandy_Fdo

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඕක deactivate නෙවෙයි ආයෙ ඕකගෙ ජීවිතේ තියෙන තුරාවට මේකෙ account විකුනන්න නං ඉඩ තියන්නෙ නෑ.
    profile picture මාරු කරලා. telegram එකේ profile picture මාරු කරලා. :ROFLMAO:

    හැබැයි මම ගාව bank account එක තියෙනවා. දෙන්නං මූට වැඩක්. මූට ඕන උනේ ඒකත් ezcash දාගන්න. මුන්ගෙ හැටි නිකමට වගේ තේරුන නිසා ezcash බෑ bank account එක දීපන් කිව්වා.
    පෲෆ් එක්ක රෙද්ද ලිහපංකෝ ඇඹරි ඇඹරි ඉන්නේ නැතිව.
    උඹ සල්ලිත් දීල සනුහරේ බැනුං අහන සීන් එකක් තියෙන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    ඊසි කෑෂ් එවන්න කියපු නම්බර් එක මොකද්ද?
    උඹ සල්ලි දාපු බැංකු ගිණුමේ විස්තරයි රිසිට් එකයි අරන් හෙට උදේම පොලිසියට යමු
    ඇන්ට්‍රියක් දාන්න සේරම විස්තර කරලා
    ඊට පස්සෙ සයිබර් ක්‍රයිම් එක කොන්ටැක්ට් කරලා සම්පූර්ණ කතාවම කියන්න
    https://www.cert.gov.lk/

    +94 11 269 1692​

    +94 11 269 5749​

    +94 11 267 9888​

    Fax: +94 11 269 1064​

    2500 ට මගෙන් අඬනවද අහපු එකාද මේ cyber crime යන්න හදන්නෙ? :ROFLMAO: :ROFLMAO:

    Words. If I am posting I'll expose all his details including the receipt

    උබට මාව විශ්වාස නැත්තන් අර උඩ කියපු එක කරල වරෙන්. ඌව මෙතන ටැග් කරල උගේ පැත්තෙන් කතාව කියන්න කියපන්. ඌ reply කරාම මම ඉතුරු ටික දෙන්නම්. දැනට ඒක මගේ ලඟ තිබිච්චාවෙ.

    උබට මාව ෂුවර්ම නැත්තන් ඌට PM එකක් දාල සල්ලි දාල උබේ අත්දැකීම කියපන්. :)
    එහෙම බැරිනම් මට උබ විශ්වාස කරත් එකයි නැතත් එකයි. කැමති එකෙක්ට ඌට අහු නොවී ඉන්න පුලුවන්. කැමති එකෙක්ට ඌට අහුවෙන්න පුලුවන්.

    I think that guy is in Australia 🇦🇺 or somewhere. So may be he has made online transaction.

    :yes:
    Still I have proof.
    ------ Post added on Nov 4, 2021 at 6:59 PM
     
    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඕක deactivate නෙවෙයි ආයෙ ඕකගෙ ජීවිතේ තියෙන තුරාවට මේකෙ account විකුනන්න නං ඉඩ තියන්නෙ නෑ.
    කොහොමද එහෙම උඹ ඌට එකවුන්ට් විකුණන්න එපා කියන්නෙ?
    ඌ කරන්නෙ ඌ කැමති දේ, උඹ කරන්නෙ ලොල්ලෙක් වගේ හැංගෙන එකනේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    2500 ට මගෙන් අඬනවද අහපු එකාද මේ cyber crime යන්න හදන්නෙ? :ROFLMAO: :ROFLMAO:

    උබට මාව විශ්වාස නැත්තන් අර උඩ කියපු එක කරල වරෙන්. ඌව මෙතන ටැග් කරල උගේ පැත්තෙන් කතාව කියන්න කියපන්. ඌ reply කරාම මම ඉතුරු ටික දෙන්නම්. දැනට ඒක මගේ ලඟ තිබිච්චාවෙ.

    උබට මාව ෂුවර්ම නැත්තන් ඌට PM එකක් දාල සල්ලි දාල උබේ අත්දැකීම කියපන්. :)
    එහෙම බැරිනම් මට උබ විශ්වාස කරත් එකයි නැතත් එකයි. කැමති එකෙක්ට ඌට අහු නොවී ඉන්න පුලුවන්. කැමති එකෙක්ට ඌට අහුවෙන්න පුලුවන්.

    :yes:
    Still I have proof.
    ------ Post added on Nov 4, 2021 at 6:59 PM
    උඹ සල්ලි දෙනවා වෙනුවට අරූට චූව වත් පෙන්නුවද ඕක ඔච්චර හංගං ඉන්නේ🤣🤔
     
    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    2500 ට මගෙන් අඬනවද අහපු එකාද මේ cyber crime යන්න හදන්නෙ? :ROFLMAO: :ROFLMAO:
    මම පකටද සයිබර් ක්‍රයිම් යන්නෙ?
    උඹගේ සල්ලි නේ ඌ උඹව පොන්නයා කරලා ඉස්සුවේ, උඹ ඕන නම් පල ලොල්ලා

    උබට මාව විශ්වාස නැත්තන් අර උඩ කියපු එක කරල වරෙන්. ඌව මෙතන ටැග් කරල උගේ පැත්තෙන් කතාව කියන්න කියපන්. ඌ reply කරාම මම ඉතුරු ටික දෙන්නම්. දැනට ඒක මගේ ලඟ තිබිච්චාවෙ.

    අම්බෝ මේ පොන්නයා වූල්ට බයේ මූ සල්ලි දුන්න රිසිට් එක හංගන්න කියන පච ගොඩ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය තියෙන්නෙ. දැන් බලපන් අරූ මොනවද කියන්නෙ කියලා.
    reply කරන්න නම් එන්නෙ නැහැ ඕකා.
    ජූනිය මෙම්බ කෙනෙක් නිසා ෆෝන් වෙරිෆිකේශන් එකක් කරන්න ඇති. ලොක්කගෙන් ෆෝන් නම්බ එක ඉල්ලගනිං. හොර වැඩනං සත පහත් හොරකම තමයි. චාන්ස් දෙන්න එපා පොඩි හොරු තමයි ලොකු හොරු වෙන්නේ
     
    • Love
    • Like
    Reactions: PHBhagya and shenat