Woolworths Full Cream Milk Powder 1kg ඔස්ට්‍රේලියන් ඩොලර් 8 යි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙකෙ කිරි කිලෝ එකෙන් ලීටර් 7ක් බොන්න පුලුවන්. ලංකාවේ මුදලින් රුපියල් 2000ක් වගේ යන්නේ පට්ට ලාබයි


    789357_1.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෑනීගෙන් බීපන් කෝ ඔය 2000 ත් ඉතුරුයි 😅

    😂




    ඩොකා උගුරට මොකෑ කිව්වෙ


    Scan එකක් කරගන්න දුන්නා. යන්න බැරි උනා බන් පොඩ්ඩක් බිසි උනා නේ. 🤕 උබ ආයේ මතක් කරා නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    Coles, Aldi badu kohoma da?
    රටින් බඩු ගෙනෙන් කිරි බොන්න එපා කිව්වේ . ඔනමනම් දියකිරි බීපන් එකත් දොවපු ගමන් . කිරි වලින් ලැබෙන ලබ්බක් නෑ බන් .
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    😂 😂 මේකගේ ඔලුව නරක් වෙලාද කොහෙද
    මම ගියා බන් පුලුවන් ඉක්මනට කරන් එන්න කිව්වා.
    අනේද කියන්නේ?
    🤕 යන්න ඉන්නෙ බන් සිකුරාදා
    මෙහෙට ගෙන්නුවද 🙄
    පැකට් 7 ගෙනාවා පාඩුවක් නෑ
    Ausi ne ban. Lankawe nadda?
    මෙහෙ ගන්න තියෙනවා ද දන්නෙ නෑ
    බොන්න එපා ඔය දහජරාව සෙම ලෝකයක්

    මේවා හොද එවා නෙ බන්. මට කුක්කූ එක නැතිව බෑ බන් ☹️
     
    • Sad
    Reactions: NRTG and Don GasCan