wooooowww,,,,,,Boom of jets,,,

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මමත් දන්න ටික මෙතෙන්ටම එකතු කරන්නම්...

    877005226.Ph.1.jpg


    මේකෙ දි වෙන්නේ ජෙට් එක ශබ්දයේ වේගය ඉක්මවා යනකොට රූපයේ පෙනෙන විදියට ශබ්ද තරංග ජෙට් එකේ ඉදිරිපස එකතු වෙනවා.ඒ එකතු වෙන තරංග වල ශක්තිය කිසියම් උපරිම අගයකට ආවට පස්සෙ දරාගන්න බැරිව පුපුරා යනවා.ඒක තමා හෙන ගහනවා වගේ ඇහෙන්නේ...:)