Boom of jets,,,woooooww
මම අද හුඟක් කට්ටිය ආස දෙයක් ගැන මම දන්නා විදියට පොඩි කරුණු ටිකක් කියල දෙන්න තමයි හදන්නේ.මේකේ සමහර ඒවා මමත් හරියටම දන්නේ නෑ,,,,ඒ උනාට මං දන්නා විදියට ඒක කියල දෙන්නම්,,,,,,,හැබැයි මේකේ වැරදි තියෙනවනම් එච්චර ඒවා ගණන් ගන්න එපා හොඳේ,,,මට මුලින්ම හම්බුනේ මේවායේ පින්තුර,,,පස්සේ ඉතින් ඕක නිකන් දානවට වැඩිය එහෙම වෙන්නේ මොකද කියල දැම්මනම් හොඳයි නේ.මේක ගැන ලොකු විස්තරයක් නෑ,,,,,ඒ උනාට මේ ටික නොදන්නා අයත් හුඟක් ඉන්නවා,,,,මමත් මේක දන්නේ මේ ගැන හෙව්වට පස්සේ,,,,,,,,,

මම හිතන්නේ ඔයගොල්ලෝ අහල ඇති,,,jet එකක් හරියටම ඔයගොල්ලොන්ගේ ඔළුවට උඩින් යනකොට නිකන් මහා හය්යෙන් අකුණක් ගැහුවා වගේ විශාල අමුතු ශබ්දයක්.ඔයගොල්ලෝ දන්නවද මේක මොකද්ද කියල???,,මම දැන් කියන්න හදන්නේ අන්න ඒක ගැන තමයි.මේකට කියන්නේ SUPER SONIK BOOM කියල,(මම මේකට සිංහලෙන් කියන එකනම් දන්නේ නෑ ),,,,,,,මේක ඇතිවෙන්නේ jet එකක් (jet එකක් කියන්නේ කොච්චර වේගවත් යානයක් ද කියල මම ඉතින් අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑනේ) ඉතා වේගයෙන් ගමන් කරද්දී ,ඒ කියන්නේ jet එකක් ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරද්දී ,එම අවස්ථාවේදී jet එක ධ්වනි තරංග සීමාව (ශබ්දයේ සීමාව,ශබ්ද තරංග වල සීමාව) පසු කරනවිට,ධ්වනි තරංග සහ jet එකේ වේගය එකිනෙක ගැටීම නිසා ඇතිවන කම්පනය මෙසේ මහා ශබ්දයක් සමග අපට ඇසේ.මෙය හරියට බෝට්ටුවක් වේගයෙන් ජලයේ ඉදිරියට යනවිට බෝට්ටුව විසින් පිටු පසට ජලය තල්ලු කරමින් රැලි නංවනවා වැනිය. මෙහි පහල දක්වා ඇත්තේ jet එකක් තම වේගය වැඩි කරද්දී නියම වෙලාවේදී ගත් ඡායාරූපයි.
මම හිතනවා බලන හැමෝම comment එකක් දාවි කියල.මොකද ඒවා තමයි හුඟක් වැදගත් වෙන්නේ.ඒ වගේම තමයි ඔයගොල්ලෝ මේකට කැමති නම් මම හිතනවා ඔයගොල්ලෝ rep දේවි කියල.

Last edited: