word addinඑකක් හදන්නේ කෙසේද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    මට සිංහල යුනිකෝඩ් වලින් හදපු ලියවිල්ලක් පහසුවෙන් එඩිට් කරන්න සහ සෝදුපත් බලන්න සහ අභය වගේ ෆොන්ට් එකකට හරවන්න වර්ඩ් ඇඩෝනයක් හදාගන් අවශ්‍ය වෙලා තියෙනවා.
    වර්ඩ් ලියවිල්ලකතෝරා ගන්නා කොටසක් ටෙක්ස්ට් බොක්ස් එකකට ගන්න සහ හහිදී සංස්කරණය කල චේදය නැවත වර්ඩ් ලියවිල්ලට එක්කරගන්න ක්‍රමයක් කියලා දෙන්න.