worddpress කරන අයගෙන් උදවු .

helpWorld

Member
Aug 6, 2015
400
37
0
worddpress කරන අයගෙන් උදවු .

yt adsense account එකම wordpress වලට දෙන්ට පුලුවන්ද .
එතකොට yt adsense එකට අවුලක් නැද්ද .

හොද video theme එකක ලින්ක් එකක් නැද්ද
 

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,856
    995
    113
    Hamilton, NZ
    yt adsense account එකම wordpress වලට දෙන්ට පුලුවන්ද .
    එතකොට yt adsense එකට අවුලක් නැද්ද .

    හොද video theme එකක ලින්ක් එකක් නැද්ද

    perineum video themes wagayak meke ekak dala thibba ban hoda plugins wagekuth ekkama dan masekata withara kalin. poaddak balahan parana threads
     

    madhawa86

    Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    Youtube adsense ewa hosted adsense. ewa normally wena sites walata add karanna ba.

    "free premium wordpress templates for video site" kiyala google karala balanna.
     

    madhawa86

    Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    ethakota aluth accont 1k hadanata onida.

    Hosted Adsense ගිණුම් අපිට අයිති නෑ ඒ අදාල වෙබ් අඩවියටයි අදාල. එයාල අපේ පෝස්ට් / විඩියෝ වල ඇඩ් දාල අපිට commission එකක් ගෙවන්නෙ. ඉතින් ඒව වෙන තැන් වල දාන්න බෑ.

    ඔයාගෙම සයිට් එකක ඇඩ් දාන්න ඕනෙ නම් ඔයාගෙම ඇඩ්සෙන්ස් ගිණුමක් තියෙන්න ඕනෙ. දැනට එහෙම එකක් නැතිනම් අලුතින් හදාගන්න වෙනව.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Hosted Adsense ගිණුම් අපිට අයිති නෑ ඒ අදාල වෙබ් අඩවියටයි අදාල. එයාල අපේ පෝස්ට් / විඩියෝ වල ඇඩ් දාල අපිට commission එකක් ගෙවන්නෙ. ඉතින් ඒව වෙන තැන් වල දාන්න බෑ.

    ඔයාගෙම සයිට් එකක ඇඩ් දාන්න ඕනෙ නම් ඔයාගෙම ඇඩ්සෙන්ස් ගිණුමක් තියෙන්න ඕනෙ. දැනට එහෙම එකක් නැතිනම් අලුතින් හදාගන්න වෙනව.

    හෙමේම නෑ බං. මම AdSense account එක approve කරගතේ www.bukisa.com එකේ articles දාල. එක එ දවස්වල AdSense sharing site එකක්. articles ටිකක් දාල ඒ site එක හරහාම apply කරා. එත් පස්සේ මම මගේ websites වලට එ AdSense account එකම use කරා.
     
    Last edited:

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,099
    882
    113
    33
    Srilanka
    you can't use YT adsense for site - coz YT never give the ad code for us.

    so far i know, AdS never approve the site with only images or videos, i mean without text articles or article must related to images / videos

    you can create site with YT videos, it will show the ads inside the video. from that you can earn.

    if you got a separate AdS for website and YT, you can earn both sides


    try this theme VideoMag
     
    Last edited: