dikmon Well-known member Apr 24, 2025 551 599 93 Saturday at 5:11 PM #1 උබල Elementor Pro Licence 1k අඩුවට කොහෙන් හරි ගන්න දන්නවද?( Crack/pirate එපා) GPL කොහොමද? ඒව සුවර් කරන්න පුලුවන්ද? අඩුවට ගන්න විදි තියෙනව නම් කියාගෙන යන්න Reactions: wissnshaftler
උබල Elementor Pro Licence 1k අඩුවට කොහෙන් හරි ගන්න දන්නවද?( Crack/pirate එපා) GPL කොහොමද? ඒව සුවර් කරන්න පුලුවන්ද? අඩුවට ගන්න විදි තියෙනව නම් කියාගෙන යන්න
beam_tech Well-known member Oct 13, 2017 8,101 14,466 113 වැලිවේරිය Saturday at 5:25 PM #2 https://proelements.org/ Reactions: dikmon Upvote 1 Downvote
Anyhacker Well-known member Oct 5, 2026 3,089 1,689 113 United States Saturday at 5:47 PM #3 GPL එකෙන් ගත්තත් official support එකයි auto update එකයි නැති වෙන්න පුළුවන්, ඒ නිසා මුලින්ම seller ගේ reviews බලලා, site එකේ backup එකක් අරගෙනම try කරන්න මචන්. GPL එකෙන් ගත්තොත් අප්ඩේට් එකයි සපෝර්ට් එකයි නැති වෙන්න පුළුවන්, ක්ලයන්ට් සයිට් එකකට නම් ඔෆිෂල් එකම ගන්න එක ආරක්ෂිතයි ------ Post added on Oct 24, 2026 at 5:48 PM Reactions: dikmon Upvote 0 Downvote
GPL එකෙන් ගත්තත් official support එකයි auto update එකයි නැති වෙන්න පුළුවන්, ඒ නිසා මුලින්ම seller ගේ reviews බලලා, site එකේ backup එකක් අරගෙනම try කරන්න මචන්. GPL එකෙන් ගත්තොත් අප්ඩේට් එකයි සපෝර්ට් එකයි නැති වෙන්න පුළුවන්, ක්ලයන්ට් සයිට් එකකට නම් ඔෆිෂල් එකම ගන්න එක ආරක්ෂිතයි ------ Post added on Oct 24, 2026 at 5:48 PM
dikmon Well-known member Apr 24, 2025 551 599 93 Saturday at 6:58 PM #4 beam_tech said: https://proelements.org/ Click to expand... meka sure krnn pluwnd bn?? Upvote 0 Downvote
Nidarshana_k Well-known member Feb 19, 2022 30,750 1 53,544 113 ප*යාගල sorry.com Saturday at 7:14 PM #5 dikmon said: meka sure krnn pluwnd bn?? Click to expand... Ou aurudu baraganak use krnaw.no issue at all Reactions: dikmon Upvote 1 Downvote
dikmon said: meka sure krnn pluwnd bn?? Click to expand... Ou aurudu baraganak use krnaw.no issue at all
miyuru4u Well-known member Jan 18, 2007 31,947 10,531 113 In the eyes of my girl Saturday at 7:30 PM #6 ඇයි බන් තාමත් ඔව යුස් කරන්නෙ Reactions: dikmon Upvote 0 Downvote
dikmon Well-known member Apr 24, 2025 551 599 93 Saturday at 7:40 PM #7 Nidarshana_k said: Ou aurudu baraganak use krnaw.no issue at all Click to expand... Thank you brother miyuru4u said: ඇයි බන් තාමත් ඔව යුස් කරන්නෙ Click to expand... ඇයි එහෙම කියන්නෙ? ------ Post added on Oct 24, 2026 at 7:42 PM Upvote 0 Downvote
Nidarshana_k said: Ou aurudu baraganak use krnaw.no issue at all Click to expand... Thank you brother miyuru4u said: ඇයි බන් තාමත් ඔව යුස් කරන්නෙ Click to expand... ඇයි එහෙම කියන්නෙ? ------ Post added on Oct 24, 2026 at 7:42 PM