Wordpress blog help

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,162
    4,032
    113
    බ්ලොග් එකේ පෝස්ට් 50 ක් විතර තියෙද්දී කැටගරි දැම්මට කමක් නැද්ද? මුලදී කරේ නෑ. ඒත් පහුවෙද්දී පෝස්ට් වැඩි වෙද්දී ඕන කියල තේරුනා. දැන් කැටගරි දැම්මොත් සයිට්මැප් එකට අවුල් ද? එහෙම නොවී කරන්න පුළුවන් ද? දන්න කෙනෙක් කියන්නකො.:baffled: