wordpress delete කරපු බ්ලොග් එක

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    wordpress delete කරපු බ්ලොග් එක

    මම මෝඩයා වගේ wordpress delete එක කරා :( හපොයි ආයේ ඒ ඩොමේන් එකෙන්ම අලුත් බ්ලොග් එකක් හදාගන්න යද්දී තිබුන ඩොමේන් එක දෙන්නැ :shocked: ඒක රෙජිස්ටරෙඩ් ලු. :frown: බ්ලොග් එකට ගියාම මෙහෙම පේනවා..:oo:

    ruwandj.wordpress.com

    ruwandj.wordpress.com is no longer available.
    The authors have deleted this site.

    මේක හදාගන්න ක්‍රමයක් නැද්ද බන් මේ ඩොමෙන් එක තියෙනව කියල මගේ එකේ පේනන්නෙත් නෑ රෙද්ද. මේ අවුල ගොඩක් උන්ටතියෙනව වගේ මගේ බ්ලොග් එක ආයේ හදාගන්න බැරි වෙයිද? :sorry:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මගේ බ්ලොග් එක ආයේ හදාගන්න බැරි වෙයිද? :sorry:

    Delete කරහම ආයෙත් ගන්න බැහැ! උබේ account එක හරහා support forum එකට හරි ! උන්ගේ customer support email address එකට කියන්න බලන්න.

    මොකටද delete කලේ ?
    වෙන theme එකක් දාන්න ඕන නිසාද නැත්නම් subdomain එක මාරු කරගන්න ඕන නිසාද ?
     
    Last edited: