wordpress delete කරපු බ්ලොග් එක
මම මෝඩයා වගේ wordpress delete එක කරා
හපොයි ආයේ ඒ ඩොමේන් එකෙන්ම අලුත් බ්ලොග් එකක් හදාගන්න යද්දී තිබුන ඩොමේන් එක දෙන්නැ
ඒක රෙජිස්ටරෙඩ් ලු.
බ්ලොග් එකට ගියාම මෙහෙම පේනවා..
ruwandj.wordpress.com
මේක හදාගන්න ක්රමයක් නැද්ද බන් මේ ඩොමෙන් එක තියෙනව කියල මගේ එකේ පේනන්නෙත් නෑ රෙද්ද. මේ අවුල ගොඩක් උන්ටතියෙනව වගේ මගේ බ්ලොග් එක ආයේ හදාගන්න බැරි වෙයිද?
මම මෝඩයා වගේ wordpress delete එක කරා
හපොයි ආයේ ඒ ඩොමේන් එකෙන්ම අලුත් බ්ලොග් එකක් හදාගන්න යද්දී තිබුන ඩොමේන් එක දෙන්නැ
ඒක රෙජිස්ටරෙඩ් ලු.
බ්ලොග් එකට ගියාම මෙහෙම පේනවා..
ruwandj.wordpress.com
ruwandj.wordpress.com is no longer available.
The authors have deleted this site.
මේක හදාගන්න ක්රමයක් නැද්ද බන් මේ ඩොමෙන් එක තියෙනව කියල මගේ එකේ පේනන්නෙත් නෑ රෙද්ද. මේ අවුල ගොඩක් උන්ටතියෙනව වගේ මගේ බ්ලොග් එක ආයේ හදාගන්න බැරි වෙයිද?