Wordpress HELP ~ වර්ඩ්ප්‍රෙස් උදව්

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Wordpress HELP ~ වර්ඩ්ප්‍රෙස් උදව්

    මට ඕනේ වර්ඩ්ප්රෙස් සයිට් එකකට නිවුස් සයිට් එකකට හොඳ තීම් එකක්. තද නිල් සහ තැඹිලි පාටවලින්.
    11.gif
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    free නන් දන්නේ නෑ.. ඔය ඕනේ තරඟ තියෙන්නේ ගෙවලා ගණනන්... ඕනේ විදියට කියල හදගන්නත් පුළුවන්...
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මෙන්න මේ තීම් එක නිවුස් වලටම හදපු එකක්.Free Download කරගන්න පුලුවන්.හදන්න එච්චර මහන්සිවෙන්න ඕනත් නෑ.සේරම දේවල් ටික තියනවා.News Bar එකක් එහෙමත් තියනවා..පොඩි වෙලාවක් යෙදෙව්වා නම් හදාගන්න පුලුවන්.මේක හිතට ඇල්ලුවේ නැත්නම් කියන්න තව එවා ටිකක් දෙන්නම්.

    Download
    Goodnews – Magazine Theme by ThemeForest – Free Download Premium WordPress Themes | WikMag

    හැදුවට පස්සේ මෙහෙම එන්නේ
    Momizat Demo Site
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මේ තීම් එක නිවුස් වලටම හදපු එකක්.Free Download කරගන්න පුලුවන්.හදන්න එච්චර මහන්සිවෙන්න ඕනත් නෑ.සේරම දේවල් ටික තියනවා.News Bar එකක් එහෙමත් තියනවා..පොඩි වෙලාවක් යෙදෙව්වා නම් හදාගන්න පුලුවන්.මේක හිතට ඇල්ලුවේ නැත්නම් කියන්න තව එවා ටිකක් දෙන්නම්.

    Download
    Goodnews – Magazine Theme by ThemeForest – Free Download Premium WordPress Themes | WikMag

    හැදුවට පස්සේ මෙහෙම එන්නේ
    Momizat Demo Site

    මේවගේ තීම් එක හදපු කෙනාගේ නම එහෙම අයින් කරන්න පුලුවන්ද
    යටින් එන :(:sorry: