මචන්ලා මෙන්න මේකයි සීන් එක...
මම Plugins එකක් දැම්මා WP UI - Tabs, කියල.. මම ඒක customize කරා.. පොඩ්ඩක්.
මම Home page එකේ ඉදල අර tab වලට කෝල් කරනකොට ඒවා load වෙන්නේ page එකේ මැද ඉදල..
මට දැන් ඕනේ කොහොම හරි page එක load කරද්දි එක auto scroll වෙන්න දෙන්න.
දන්න කෙනෙක් ඉන්නවනම් උදවුවක් දෙන්න..
දන්නෙ නැත්නම් bump එකක්වත් දාගෙන යන්න