Questions Wordpress Hosting and Domain changing

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,365
    1,560
    113
    32
    Earth-Cj025
    මම Wordpress එකේ free hosing එකේ පොඩි blog එකක් කරගෙන යනවා. තාම පටන් අරන් සති කිහිපයයි. Keyword ටිකක් Google එකේ Rank වෙලා තියෙන්නේ. මම මේ site එකේ hosing එක මාරු කරොත් හරි Domain එක හරි වෙනස් කරොත් හරි. Rank වෙලා තියෙන Keyword lost වෙයිද?
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    @බෙන් 10 සත්කාරක සේවාව/සමාගම වෙනස් කළාට නම් මොනවත් වෙන්නේ නැහැ. එහෙම වුනොත් මම අලාබය ගෙවන්න කැමතියි. අනෙක් දේ පිළිබඳව නම් දන්නේ නැහැ.
     
    • Like
    Reactions: බෙන් 10