මම Wordpress එකේ free hosing එකේ පොඩි blog එකක් කරගෙන යනවා. තාම පටන් අරන් සති කිහිපයයි. Keyword ටිකක් Google එකේ Rank වෙලා තියෙන්නේ. මම මේ site එකේ hosing එක මාරු කරොත් හරි Domain එක හරි වෙනස් කරොත් හරි. Rank වෙලා තියෙන Keyword lost වෙයිද?