Wordpress PHP වැඩ්ඩෝ එන්නො

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Wordpress PHP වැඩ්ඩෝ එන්නො

    මචන්ල මට ලොකු උදව්වක් ඕනේ PHP කාපර්ලගෙන්. මම සයිට් එකක් හදන් යනවා. ඒක review සයිට් එකක්. සයිට් එක ප්‍රදාන කොටස් 3කට බෙදල තියෙන්නේ

    01. ෆිල්ම්ස් වෙනුවෙන්
    02. ටීවී සීරීස් වෙනුවෙන්
    03. ගේම්ස් වෙනුවෙන්

    ඉතින් මට අවශ්‍ය වෙන්නේ එකම සයිට් එක ඇතුලේ තියෙන මෙනූස් ටික වෙනස් කර ගන්නයි.

    taoitu.jpg


    ඒ කියන්නේ කවුරු හරි සයිට් එකට ඇවිත් මොවීස් ලින්ක් එක තේරුවොත් සයිට් එකේ තියෙන ප්‍රදාන මෙනු 3 වෙනස් වෙන්න ඕන මූවීස් සම්බන්ද මෙනු වලට. ඒ වගේමයි ටීවී හෝ ගේම්ස් තේරුවොත් ඊට අදාල මෙනු පෙන්නන්න ඕන.

    2dra25s.jpg


    n33jp3.jpg

    මේක හරියටම භාශා මාරු කිරිල්ලක් වගේ. ටිකක් වෙනස්.

    සරලවම වෙන්න ඕනෙ function ekak ලියන්න අපේ තෝරා ගැනීම අනුව මෙනු වෙනස් වෙන. මේක කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද. ගොඩක් හදිසියි,
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Category walata kadanna
    Jetpack plugin eken puluwan eka eka page walata pennanna ona widget nathi widget set karanna. Menu widget ekak danna. hama page ekatama wena wenama
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,096
    4,212
    113
    Sri Lanka
    Patameter ekak ekka pass karala, isset and if elae walin parameter eka check karala menu order eka visible karapan ona widihata. Tikak kalpana karala wede karanna. Code pitin daanna kammali. Oka thamai method eka lesima